skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

"සතියට දෙවරක් හදවතට සුවයක්"- වැඩිහිටියන්ට පමණයි.

11 comments


බ්‍රිතාන්‍ය ලිංගික කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද නවතම පර්යේෂණයකින් අපූරු කාරණයක් හෙළි දරව් වී තිබේ.

ලිංගික ක්‍රියාකාරම් වල වැඩි වැඩියෙන් නිරතවන අය වඩාත් නිරෝගී සහ දිර්ඝායුෂ භූක්ති විදින්නන් බව එම අනාවරණයයි.

මාසයකට වතාවක් ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වන පුද්ගලයෙකුට හෘද රෝග වැළඳීමේ අවදානම සතියට වතාවක් ලිංගික ක්‍රියාකරකම් වල නිරත වන පුද්ගලයෙකුට වඩා දෙගුණයක් වැඩි බව එහිදී එළිදරව් වී තිබේ.

සෛල තුළට ඔක්සිජන් සැපයීම වේගවත් කිරීම සහ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා ක්‍රමානූකූලව කිරීම ලිංගික කටයුතු වල නිරත වීමෙන් ලබා ගත හැකි අතුරු වාසි දෙකකි.

විනාඩි 30 ක් ලිංගික ක්‍රියාකරකම් වල නිරත වීමෙන් කැලරි 200ක් දහනය වේ. ඒ අනුව ඔබ සතියකට දින පහක් ලිංගික කටයුතු වල නිරත වන්නේ නම් එය ක්‍රිඩාගරයක පැය දෙකහාමාරක් ව්‍යායාම කිරීම්ට සමානය.

වැදගත්: ලිංගික කටයුතු සිදු කිරීමේදී තමාගේ බිරිඳ සමඟ පමණක් සිදු කිරීමෙන් අනවශ්‍ය ගැටලු මග හරවා ගත හැක. :)


10:21 AM



ලලනා පියයුරු දැක්ම රුධිර පීඩනය ක්‍රමවත් කරයි.

14 comments



කාන්තාවකගේ පියයුරු දෙස දිනකට විනාඩි 10ක් වත් අඩු වශයෙන් බලා සිටීමට හැකි නම් එයින් පිරිමියෙකුට විනාඩි 30ක් ව්යායාම් හි යෙදීමෙන් ලබන ශරීර සව්ඛ්ය ලබා ගත හැකි බව මෑතකදී කරන ලද පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.

ඒ අනුව ළදුන්ගේ පියයුරු දෙස බලා සිටීමෙන් අඩු රුධිර පීඩනය ඇති පිරිමින්ගේ රුධිර පීඩනය ක්‍රමවත් වන අතර ඉන් ඔවුන්ට හෘද රෝග වැලදීමේ අවදානම අවම කරගත හැකි බව හෙළි වි තිබේ. එමෙන්ම ඔවුන්ගේ හෘද ස්පන්දනය ද වැඩිවේ.

ලිංගික ආස්වාදයේදී ද පුද්ගලයෙකුගේ රුධිර සංසරණය වේගවත් වෙයි.මේ අනුව කාන්තාවකගේ පියයුරු දෙස විනාඩි දහයක්වත් බලා සිටීමෙන් දැනෙන ලිංගික ආකර්ශණය නිසා හෘද ස්පන්දනය
රුධිර සංසරණය වේගවත් වීමෙන් ජීවිතයට අතිරේක අවුරුදු පහක්වත් එකතු වන බව විද්යාඥයන් විසින් ගණන් බලා තිබේ.

එහෙත් අධිරුධිර පීඩනය ඇත්තවුන්ට එය කෙසේ බලපායිද?..එය අනතුරු ඇඟවීමකි.


7:36 AM



Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ▼  March (2)
        • "සතියට දෙවරක් හදවතට සුවයක්"- වැඩිහිටියන්ට පමණයි.
        • ලලනා පියයුරු දැක්ම රුධිර පීඩනය ක්‍රමවත් කරයි.
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft