skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

බිල් ගේට්ස් ට බෑණා වෙන හැටි සහ ලෝක බැංකුවේ සභාපති වෙන හැටි

http://4.bp.blogspot.com/-blJ2-R8u__Q/TguLnpFsYNI/AAAAAAAAAcU/_2Lx8fIx6js/s320/positive-thought1.jpg 12 comments

හුඟ දවසකට පස්සේ අද ආවේ මගේ යාළුවෙක් කියපු හැමෝම කියවන්න වටින කතාවක් අරගෙන...කියවලාම බලන්නකෝ කොහොමද කියලා.


පියා : පුතා මං බලලා තියෙන ගෑණු ළමයාව ඔයා බඳින්න ඕන.

පුතා : එහෙම කොහොමද.... මං බඳින කෙල්ලව මමයි තෝරගන්නේ.

පියා : මං බලපු ගෑණු ළමයා බිල් ගේට්ස් ගේ දුව.

පුතා : හා..ඇත්තද...එහෙනම් මම කැමතියි.


ඊළඟ දින
පියා බිල් ගේට්ස් ව හමුවෙයි


පියා : බිල් ගේට්ස් ඔයාගේ දුවට හොඳ මනමාලයෙක් ඉන්නවා මං දන්න.

බිල් ගේට්ස් : මගේ දුවට තාම බඳින තරම් වයසක් නෑ නෙ.

පියා : ඒත් මං කියන මනමාලයා ලෝක බැංකුවේ උප සභාපති.

බිල් ගේට්ස් : ෂා හොඳයිනේ.. එහෙමනම් මම කැමති.මඟුල කතා කරන්නකෝ.


අවසානයේදී පියා ලෝක බැංකු සභාපති ව හමුවෙයි.


පියා : මං දන්න දක්ෂ බුද්ධිමත් තරුණයෙක් ඉන්නවා. ලෝක බැංකුවේ උප සභාපති ධුරයට ඔහු හොඳට ගැලපෙනවා.

සභාපති : ඒත් මට දැන් අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙනුත් උප සභාපති වරු ඉන්නවා.

පියා : සභාපති තුමා මං කියන තරුණයා බිල් ගේට්ස් ගේ බෑණා.

සභාපති : එහෙමද.. එහෙමනම් කමක් නෑ එයාව මං උප සභාපති
කරගන්නම්.


~..~ඔබ ගාව කිසිවක් නැති වූවද, ඔබට ඕනෑම දෙයක් ලබාගත හැක. නමුත් එයට ඔබේ ආකල්පය ධනවාදී විය යුතුයි~..~



1:03 PM



කාර්යාලයේ වැළඳිය හැකි රෝග...විනෝදය පිණිසයි

3 comments

හුඟ කාලයකට පස්සේ තමා මේ සෙට් වෙන්නෙ ..ඉතින් කස්ටිය කොහොමද?.... අවුරුද්දට සුභ පතන්නත් බැරි උනා..එහෙනම් ලැබුවාවු සිංහල දෙමළ නව වසර දුකෙන් තොර සැපෙන් බර ඔයගොල්ලන්ගේ පැතුම් සියල්ල ඉටුවන සුභම සුභ නව වසරක් වේවා!!!!! සමා වෙන්න ඕන සුභ පතන්න පරක්කු වුනාට.

අද මං මේ ආවේ කාර්යාලයේ වැළඳිය හැකි රෝග පිළිබඳව ඔයගොල්ලන්ට පොඩි හැඳින්වීමක් කරන්න...හරි එහෙනම් මෙන්න..

01.මනිකට්ජයටීස් - අනුන්ට ලැබෙන මුදලක් කැපීමට ඇති උනන්දුව.
02.බොස්පොසිටීව් - ප්‍රධානියාට ඉතා ලැදිව සිටීම.
03.බොස්නැගටීව් - ප්‍රධානියා සමඟ නිතර ගැටීම.
04.ෂෙප්ෆෝමියා - රාජකාරිය මඟහැර වෙනත් කෙනෙකුට පැවරීම.
05.කැන්සර් - හැම වැඩකදීම බොස්ට " හා සර් " කීම.
06.කාන්ට්සර් - හැම වැඩකදීම බොස්ට " බෑ සර් " කීම.
07.දහිරියා - වැඩට උනන්දු බව පෙන්වීම.
08.ස්මයිලිලස් - මුහුණේ හිනාවක් නොමැතිවීම.
09.බැරිබැරියාව - බෑ කිය කිය වැඩ කිරීම.
10.උඩවැඩියාව - අන් අයව කපා ඉහලට යාමට උනන්දු වීම.
11.බොස්මේනියාව - බොස් වීමට ඇති දැඩි කැමත්ත.
12.ආතල් රයිටීස් - බොස් සමඟ සාප්පු සවාරි යාමට ඇති කැමැත්ත.
13.පෙම්කෝපය - පෙම්වතුන්ට අකුල් හෙළීම.
14.උන්කලපයිටීස් - අනුන් කපා තමා සුදනා වීම.

ඉහත සඳහන් රෝග ලක්ෂණ ඔබ තුලත් පවතී නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු මුණගැහෙන්න...... :පි

උපුටා ගත්තේ : ජං ජාලයෙන්

එහෙනම් නැවත් හමුවෙනතුරු ඔබ සියලු දෙනාටම ආ යු බෝ වේවා!!!!!!


11:32 AM



ටිකක් අමුතු පින්තූර ටිකක් [ 18+ ]

3 comments

හුඟ කාලයකින් තමා බ්ලොග් එක පැත්තේ එන්න හම්බ වුනේ. එත් පුළුවන් හැම වේලාවේම බ්ලොග් නම් කියවනවා. විශේෂයෙන් කියන්න ඕන ඉලංදාරියා වෙනුවෙන් මහන්සි වෙන ඔය හැමෝටම බොහෝම පින්.ඇත්තටම මමත් වාසනාවන්තයි මේ වගේ කාලයක ඔය වගේ පරර්ථකාමී ඉතාම සුන්දර මිනිස්සු එක්ක යාළු වෙන්න ලැබුණු එකට :)

හරි එහෙනම් අද වැඩේ පටන් ගමු......අද මං ගෙනාව පින්තූර ටිකක් [ටිකක් කිව්වට ටිකක්මත් නෙමෙයි]

කියන්න ඕන මේ පින්තූට ඇත්තටම ටිකක් අමුතු පින්තූර.ඒ හින්දා වඩාත් සුදුසු 18 න් ඉහල අයටයි.

ඒ හින්දා පින්තූර බලන්න කලින් හොඳට හිතලා බලලා බලන්න :D

මං මගේ වල් කමට මේ පින්තූර දානවා කියලනම් හිතන්න එපෝ.මටත් මේ පින්තූර හම්බ වුනේ අවකාශයේ සැරිසරද්දී. ඇත්තටම හැම පින්තූරයේම යම් කිසි අමුතු දෙයක් තියෙන හින්දයි මං මේ දාන්නේ.

බලලම කියන්න කොහොමද කියලා....[ අනේ බනින්න නම් එපා]














































































9:54 AM



Older Posts
Subscribe to: Posts (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    Loading...

    යහළුවෝ

    සටහන්

    • ▼  2011 (3)
      • ▼  June (1)
        • බිල් ගේට්ස් ට බෑණා වෙන හැටි සහ ලෝක බැංකුවේ සභාපති ...
      • ►  May (1)
        • කාර්යාලයේ වැළඳිය හැකි රෝග...විනෝදය පිණිසයි
      • ►  February (1)
        • ටිකක් අමුතු පින්තූර ටිකක් [ 18+ ]
    • ►  2010 (55)
      • ►  December (3)
        • ලැබුවාවු නව වසරේ පළමු පියවර තබමු!!!!!!!
        • ගමරාළ කිරි දොවාගත්ත හැටි [අති:වැඩිහිටියන්ට පමණයි]...
        • විශ්වාසනීය ආදරය
      • ►  October (1)
        • ටිකක් හිනා වෙමු .........
      • ►  July (1)
        • සමලිංගිකත්වය II
      • ►  June (3)
        • සමලිංගිකත්වය I
        • පුතාගෙන් තාත්තාට ලැබුණු අපූරු තෑග්ග.[සත්‍ය සිදුවී...
        • රස කතා 05
      • ►  May (3)
        • අපරිමිත ධෛර්යවන්තයෙක්
        • අපි මේ දුවන එකේ තියන ජොලිය මොකක්ද?
        • ලොව වැඩි මුදලක් වැය කොට තැනු චිත්‍රපට
      • ►  April (6)
        • බිත්තරේ to කුකුළා [Amazing පින්තූර]
        • තර්කයෙන් ග්‍රහලොවක් ජයගත් හැටි - [කියවිය හැක්කේ බු...
        • ජිවිතේ විඳින්න කැමති අය [අනිවාර්යයෙන් කියවන්න].
        • අසාමාන්‍ය ප්‍රශ්න වලට අසාමාන්‍ය පිළිතුරු
        • සිංහල ක්‍රිකට් විචාරකයෝ බලවත් අර්බුදයක-[අතිශයින්ම ...
        • සුභ නව වසරක් වේවා! [වෙනස්ම විදිහේ අවුරුදු තෑග්ගක්]...
      • ►  March (2)
        • "සතියට දෙවරක් හදවතට සුවයක්"- වැඩිහිටියන්ට පමණයි.
        • ලලනා පියයුරු දැක්ම රුධිර පීඩනය ක්‍රමවත් කරයි.
      • ►  February (14)
        • බලු සංගමයේ තීරණය
        • ...::දැන්වීමයි::....(මුදල් නොගෙවා ප්‍රචාරනය කරන ලද...
        • Boot කාපු කොල්ලෙකුගේ Hard Disk එක
        • අඩු මිල වැඩ වැඩි නෙට්බුක් එළිදකී.
        • Happy Valentines Day!!!1
        • මෑතකදී විවෘත කෙරුණු ලොව උසම ගොඩනැගිල්ල "බර්ජ් කලීෆ...
        • විවාහය
        • ලොව උසම ගොඩනැගිල්ලේ උඩම තට්ටුවේ සිට
        • මිය යනවා.....
        • ආණ්ඩුවක් නැති රටක් සෝමාලියාව
        • Panasonic සමාගම HDTV ලොව විශාලතම රූපවාහිනිය නිපදවය...
        • 62 වැනි නිදහස් දිනය
        • ගැහැණු නුවණ
        • දැන්වීමයි!!! බ්ලොග් එකේ නම වෙනස් වුනා.....
      • ►  January (22)
        • රස කතා - 04
        • "හාදු ගෙනෙන ප්‍රකාශය"
        • හෙට පත්තරේ අද - මෙන්න 2010 ජනාධිපතිවරණයේ සමස්ත ඡන්...
        • රස කතා 03
        • ජනාධිපති අපේක්ෂකත්වයට ඡන්ද ලියාපදිංචිය අත්‍යවශ්‍ය ...
        • ''සදාම්" නමින් රූපවාහිනි චැනලයක්‌
        • මයිකල් ජැක්සන් සිහිවීමට ඩොලර් බිලියනයක ව්‍යාපෘතියක...
        • ප්‍රශ්නයක්....උත්තරේ දන්නවනාම් Plzz Comment එකක් ද...
        • රස කතා 02
        • Longest URL in the World - අන්තර්ජාලය තුල පවතින අර...
        • ලොව උසම ගොඩනැගිල්ල -බර්ජ් කලීෆා- විවෘත වේ.
        • රස කතා
        • ධනාත්මක සිතුවිලි - 01
        • මොනවද මේ LED TV?
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My Photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft