හුඟ දවසකට පස්සේ අද ආවේ මගේ යාළුවෙක් කියපු හැමෝම කියවන්න වටින කතාවක් අරගෙන...කියවලාම බලන්නකෝ කොහොමද කියලා.
පියා : පුතා මං බලලා තියෙන ගෑණු ළමයාව ඔයා බඳින්න ඕන.
පුතා : එහෙම කොහොමද.... මං බඳින කෙල්ලව මමයි තෝරගන්නේ.
පියා : මං බලපු ගෑණු ළමයා බිල් ගේට්ස් ගේ දුව.
පුතා : හා..ඇත්තද...එහෙනම් මම කැමතියි.
ඊළඟ දින
පියා බිල් ගේට්ස් ව හමුවෙයි
පියා : බිල් ගේට්ස් ඔයාගේ දුවට හොඳ මනමාලයෙක් ඉන්නවා මං දන්න.
බිල් ගේට්ස් : මගේ දුවට තාම බඳින තරම් වයසක් නෑ නෙ.
පියා : ඒත් මං කියන මනමාලයා ලෝක බැංකුවේ උප සභාපති.
බිල් ගේට්ස් : ෂා හොඳයිනේ.. එහෙමනම් මම කැමති.මඟුල කතා කරන්නකෝ.
අවසානයේදී පියා ලෝක බැංකු සභාපති ව හමුවෙයි.
පියා : මං දන්න දක්ෂ බුද්ධිමත් තරුණයෙක් ඉන්නවා. ලෝක බැංකුවේ උප සභාපති ධුරයට ඔහු හොඳට ගැලපෙනවා.
සභාපති : ඒත් මට දැන් අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙනුත් උප සභාපති වරු ඉන්නවා.
පියා : සභාපති තුමා මං කියන තරුණයා බිල් ගේට්ස් ගේ බෑණා.
සභාපති : එහෙමද.. එහෙමනම් කමක් නෑ එයාව මං උප සභාපති
කරගන්නම්.

~..~ඔබ ගාව කිසිවක් නැති වූවද, ඔබට ඕනෑම දෙයක් ලබාගත හැක. නමුත් එයට ඔබේ ආකල්පය ධනවාදී විය යුතුයි~..~
අම්මට සිරි ඒක නම් සිරාම ටෝක් එකක්
නියම කතාව..
ලොවෙත් නෑ... මරු මරු
නියම කතාව, අපත් ආකල්පමය වෙනසකට ලක්විය යුතුයි.
niyamai!
එල මොලේ...
ස්තූතියි ප්‍රතිචාර වලට :)
හරි බලමුකෝ ට්‍රයි එකක් දීලා එහෙනම්
හොඳ කථාවක් !!!
bckurera...ට්‍රයි එකක් දීලා බලන්න...ස්තූතියි ප්‍රතිචාරයට
චතුරංග පෙරේරා .....ස්තූතියි ප්‍රතිචාරයට
මටත් කෙල්ලෙක් ගැන පොඩි අදහසක් තියෙනවා. මේ ක්‍රමයට ඒක කරගන්න පුලුවන් වෙයි වගේ
හි හි මරේ මරැ