skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

කාර්යාලයේ වැළඳිය හැකි රෝග...විනෝදය පිණිසයි

3 comments

හුඟ කාලයකට පස්සේ තමා මේ සෙට් වෙන්නෙ ..ඉතින් කස්ටිය කොහොමද?.... අවුරුද්දට සුභ පතන්නත් බැරි උනා..එහෙනම් ලැබුවාවු සිංහල දෙමළ නව වසර දුකෙන් තොර සැපෙන් බර ඔයගොල්ලන්ගේ පැතුම් සියල්ල ඉටුවන සුභම සුභ නව වසරක් වේවා!!!!! සමා වෙන්න ඕන සුභ පතන්න පරක්කු වුනාට.

අද මං මේ ආවේ කාර්යාලයේ වැළඳිය හැකි රෝග පිළිබඳව ඔයගොල්ලන්ට පොඩි හැඳින්වීමක් කරන්න...හරි එහෙනම් මෙන්න..

01.මනිකට්ජයටීස් - අනුන්ට ලැබෙන මුදලක් කැපීමට ඇති උනන්දුව.
02.බොස්පොසිටීව් - ප්‍රධානියාට ඉතා ලැදිව සිටීම.
03.බොස්නැගටීව් - ප්‍රධානියා සමඟ නිතර ගැටීම.
04.ෂෙප්ෆෝමියා - රාජකාරිය මඟහැර වෙනත් කෙනෙකුට පැවරීම.
05.කැන්සර් - හැම වැඩකදීම බොස්ට " හා සර් " කීම.
06.කාන්ට්සර් - හැම වැඩකදීම බොස්ට " බෑ සර් " කීම.
07.දහිරියා - වැඩට උනන්දු බව පෙන්වීම.
08.ස්මයිලිලස් - මුහුණේ හිනාවක් නොමැතිවීම.
09.බැරිබැරියාව - බෑ කිය කිය වැඩ කිරීම.
10.උඩවැඩියාව - අන් අයව කපා ඉහලට යාමට උනන්දු වීම.
11.බොස්මේනියාව - බොස් වීමට ඇති දැඩි කැමත්ත.
12.ආතල් රයිටීස් - බොස් සමඟ සාප්පු සවාරි යාමට ඇති කැමැත්ත.
13.පෙම්කෝපය - පෙම්වතුන්ට අකුල් හෙළීම.
14.උන්කලපයිටීස් - අනුන් කපා තමා සුදනා වීම.

ඉහත සඳහන් රෝග ලක්ෂණ ඔබ තුලත් පවතී නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු මුණගැහෙන්න...... :පි

උපුටා ගත්තේ : ජං ජාලයෙන්

එහෙනම් නැවත් හමුවෙනතුරු ඔබ සියලු දෙනාටම ආ යු බෝ වේවා!!!!!!


11:32 AM



Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ▼  2011 (3)
      • ►  June (1)
      • ▼  May (1)
        • කාර්යාලයේ වැළඳිය හැකි රෝග...විනෝදය පිණිසයි
      • ►  February (1)
    • ►  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft