skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

ටිකක් හිනා වෙමු .........

0 comments


හැමෝටම ආයුබෝවේවා!!!! බ්ලෝග් එක පටන් ගන්න කොට තිබ්බ කඩිසරකම යන්න යන්න අඩු වුනානේ :P ඒකයි හුඟ දවසකින් බ්ලොග් එක පැත්තට එන්න බැරි වුනේ. එහෙම ඉඳලත් හරියන්නේ නැති හින්දා කල්පනා කර කර හිටියා මොනාද ලියන්නේ කියලා. එතකොට මට මතක් වුනා පරණ විහිළු කතාවක්. කතාව මේකයි...

යාළුවෝ දෙන්නෙක් කලින් දවසේ තම තමන් දැකපු හීන ගැන චැට් පාරක් දාගෙන ඉන්නවාලු.

එතකොට එකෙක් මෙහෙම කියනවා

" මං හිනෙන් දැක්කා මං ආයිමත් අවුරුදු දොළහක ළමයෙක් වෙලා සර්කස් එකක් බලන්න යනවා. අප්පේ, එතන හිටියා සත්තු ගොඩක්. අලි, සිංහයෝ, වලස්සු. එතකොට කට්ලට්, බිස්කට්, අයිස් ක්‍රීම් වගේ කැම ජාති. කියලා වැඩක් නැ බං එතන මාර ජොලි."

අනිත් එක කිව්වාලු " මං දැක්කේ ඔයිට වඩා ලස්සන හීනයක්. මං කාමරයේ ඇඳ උඩ ඉන්නකොට මං ළඟට ලස්සන කෙල්ලෙක් ආවා. එයා මං ළඟ ඉඳගෙන මං එක්කලා කතා කරමිනුයි හිටියේ. ඊළඟට තවත් ලස්සන කෙල්ලෙක් අවා. එයා නම් කලින් එක්කනාටත් වඩා ලස්සනයි. එයා ඉතින් මගේ අනිත් පැත්තේ මං මැදි කරගෙන ඉඳ ගත්තා. මට ඉතින්......."

"ඇති ඇති .... ඇයි ඉතිං ටෙලිෆෝන් කරලා මට දැන්නුවේ නැත්තේ? මටත් එන්න තිබුණනේ...."

"ඇයි නැත්තේ, මං උඹට කෝල් කළා. එතකොට උඹේ අම්මා කිව්වා උඹ සර්කස් බලන්න ගියා කියලා. ඉතිං මං මොනා කරන්න ද බං?" :D

හිනා වුනාම ලස්සන වෙනවායි කියලා කියනවානේ :P ඒ හින්දා පුළුවන් තරම් හිනා වෙලාම ඉන්න...

එහෙනම් අපි ගියා.. ආයෙත් මුණගැහෙනතුරු .... :D


11:08 AM



Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ▼  October (1)
        • ටිකක් හිනා වෙමු .........
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft