skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

ටිකක් අමුතු පින්තූර ටිකක් [ 18+ ]

3 comments

හුඟ කාලයකින් තමා බ්ලොග් එක පැත්තේ එන්න හම්බ වුනේ. එත් පුළුවන් හැම වේලාවේම බ්ලොග් නම් කියවනවා. විශේෂයෙන් කියන්න ඕන ඉලංදාරියා වෙනුවෙන් මහන්සි වෙන ඔය හැමෝටම බොහෝම පින්.ඇත්තටම මමත් වාසනාවන්තයි මේ වගේ කාලයක ඔය වගේ පරර්ථකාමී ඉතාම සුන්දර මිනිස්සු එක්ක යාළු වෙන්න ලැබුණු එකට :)

හරි එහෙනම් අද වැඩේ පටන් ගමු......අද මං ගෙනාව පින්තූර ටිකක් [ටිකක් කිව්වට ටිකක්මත් නෙමෙයි]

කියන්න ඕන මේ පින්තූට ඇත්තටම ටිකක් අමුතු පින්තූර.ඒ හින්දා වඩාත් සුදුසු 18 න් ඉහල අයටයි.

ඒ හින්දා පින්තූර බලන්න කලින් හොඳට හිතලා බලලා බලන්න :D

මං මගේ වල් කමට මේ පින්තූර දානවා කියලනම් හිතන්න එපෝ.මටත් මේ පින්තූර හම්බ වුනේ අවකාශයේ සැරිසරද්දී. ඇත්තටම හැම පින්තූරයේම යම් කිසි අමුතු දෙයක් තියෙන හින්දයි මං මේ දාන්නේ.

බලලම කියන්න කොහොමද කියලා....[ අනේ බනින්න නම් එපා]














































































9:54 AM



3 responses to "ටිකක් අමුතු පින්තූර ටිකක් [ 18+ ]"

  1. තාරක Dilsh@n said...
    February 24, 2011 at 6:08 AM

    ලක්සන කොලොක්ෂොන් එකක්!

    harsha said...
    February 24, 2011 at 2:14 PM

    patta pintora tika yalowa..
    digatama karagama yanda
    oll the best......

    uS said...
    February 25, 2011 at 8:20 AM

    @ Tharaka and Harsha

    Thanks Thanks :)


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ▼  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ▼  February (1)
        • ටිකක් අමුතු පින්තූර ටිකක් [ 18+ ]
    • ►  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft