skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

Mයිකල් ජැක්සN

0 comments

King of Pop කියල හදුන්වන මයිකල් ජැක්සන් වචනයේ ප‍රිසමාප්තියෙන්ම King කෙනෙක් තමයි.එයා අපෙන් වෙන් වුනාට එයාගේ සින්දු අපේ සිත් වල රැව් දෙමින් තියෙනවා.එයාගේ සින්දු වලින් මං කැමතිම සින්දුවක් තමයි Will You Be There? සින්දුව.ඒ සින්දුවේ තේරුමත් ලස්සනයි.පහත විඩීයෝ එක මයිකල් ජැක්සන්ගේ අවසන් කටයුතු සිදු කීරිමට ප‍්රඨම පැවැති උත්සවයේදී ජනප‍්රිය ගායිකාවක් වන Jennifer Hudson විසින් මෙම ගීතය ගායනා කිරීම....R.I.P.Michale Jackson


7:40 PM



0 responses to "Mයිකල් ජැක්සN"


Post a Comment

Newer Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ►  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ▼  2009 (5)
      • ▼  December (5)
        • සුභ නව වසරක් වේවා!!!
        • ශුද්ධ වූ පාප් වහන්සේට වූ අකරතැබ්බය
        • වැඩ ක‍රන ඇත්තෝ
        • Mයිකල් ජැක්සන් සමග අවුරුද්දක්
        • Mයිකල් ජැක්සN

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft