කාන්තාවකගේ පියයුරු දෙස දිනකට විනාඩි 10ක් වත් අඩු වශයෙන් බලා සිටීමට හැකි නම් එයින් පිරිමියෙකුට විනාඩි 30ක් ව්‍යායාම් හි යෙදීමෙන් ලබන ශරීර සව්ඛ්ය ලබා ගත හැකි බව මෑතකදී කරන ලද පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.
ඒ අනුව ළදුන්ගේ පියයුරු දෙස බලා සිටීමෙන් අඩු රුධිර පීඩනය ඇති පිරිමින්ගේ රුධිර පීඩනය ක්‍රමවත් වන අතර ඉන් ඔවුන්ට හෘද රෝග වැලදීමේ අවදානම අවම කරගත හැකි බව හෙළි වි තිබේ. එමෙන්ම ඔවුන්ගේ හෘද ස්පන්දනය ද වැඩිවේ.
ලිංගික ආස්වාදයේදී ද පුද්ගලයෙකුගේ රුධිර සංසරණය වේගවත් වෙයි.මේ අනුව කාන්තාවකගේ පියයුරු දෙස විනාඩි දහයක්වත් බලා සිටීමෙන් දැනෙන ලිංගික ආකර්ශණය නිසා හෘද ස්පන්දනය
රුධිර සංසරණය වේගවත් වීමෙන් ජීවිතයට අතිරේක අවුරුදු පහක්වත් එකතු වන බව විද්‍යාඥයන් විසින් ගණන් බලා තිබේ.
එහෙත් අධිරුධිර පීඩනය ඇත්තවුන්ට එය කෙසේ බලපායිද?..එය අනතුරු ඇඟවීමකි.
14 responses to "ලලනා පියයුරු දැක්ම රුධිර පීඩනය ක්‍රමවත් කරයි."
Subscribe to:
Post Comments (Atom)
හැමදාම එකබ දිහාද බාලාන ඉන්න ඕනේ.
නැත්නම් වෙනස් වෙනස් ඒවාද?
ඔය මොක උනත් මේවා පෙන්නන අයත් ඉන්න එපෑ බලන්න
/බිඟුවා...!
හික්ස්, මමත් මේක ඊයෙද පෙරෙයිදද මන්ද දැක්ක, යාළුවෙක්ට මේල් එකක් ඇවිල්ල බල බලා ඉන්නව, මාතෘකාවෙ කතාව නම් මන්ද අනිත් ටික නම් හරි වෙන්න පුළුවන්. :D
ෙමාකක් පිස්සු හැෙදයි ඔන්න ඉස්පිරිතාලවලට අලුත් තනතුරක් අලුත් රැකියාවක්
ඔය ප්‍රතිකාරේ ගන්න නම් කට්ටිය පෝලිමට එයි ඉස්පිරිතාලෙට :D
ඔය උඩ ඉන්නෙ එකෙක් කට ඇරගෙන එන්න බලාගෙන
ඔය ප්‍රතිකාරෙ ගන්න ගියොත් ගුටිකාල මැරෙන්න වෙන්නෙ ....
මාත් ආසයි ඕකට නම්... පාරෙ යනකොට බලන්න පුලුවන්නෙ.. ඒත් ඉතින් හැමෝටම ලස්සන ඒවා නැහැනෙ...
හික් මාර කතාවක් නේ මේක කිව්ව වෙද්‍යවරයා ඇත්තටම මනසික ලෙඩෙක් වෙන්න ඕනේ. ඒත් කතාව මරැ
පට්ට කතාව....
ගුටි කන වැඩක් මේක :D
මේකට ටිකක් පිස්සු ගණන් ගන්න එපා. අපි ගෑණුන්ගෙන් ගුටිකන හැටි බලන්න ආස ඇති මූ.
අඩේ ඉස්පිරිතාලවල නර්ස් නෝනලාටනම් හොදට වැඩ තියේවි
අනුන්ගේ ඒවා බලන්නේ නැතුව තමන්ට අයිති (බිරිඳගේ) එකක් දිහා බැලුවා නම් හරිනේ? :)
ඒ දවස් වල ඉදන් මං ඕක මගේ යාලුවන්නට කිව්වා..උන් පිලිගත්තෙම නැනේ...
හැබැයි ඔය කියන විදියට මගේ ආයුෂ ගොඩාක් තියෙන්න ඕනේ...මං දන්නවනේ මං ගැන....