skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

ලලනා පියයුරු දැක්ම රුධිර පීඩනය ක්‍රමවත් කරයි.

14 comments



කාන්තාවකගේ පියයුරු දෙස දිනකට විනාඩි 10ක් වත් අඩු වශයෙන් බලා සිටීමට හැකි නම් එයින් පිරිමියෙකුට විනාඩි 30ක් ව්යායාම් හි යෙදීමෙන් ලබන ශරීර සව්ඛ්ය ලබා ගත හැකි බව මෑතකදී කරන ලද පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.

ඒ අනුව ළදුන්ගේ පියයුරු දෙස බලා සිටීමෙන් අඩු රුධිර පීඩනය ඇති පිරිමින්ගේ රුධිර පීඩනය ක්‍රමවත් වන අතර ඉන් ඔවුන්ට හෘද රෝග වැලදීමේ අවදානම අවම කරගත හැකි බව හෙළි වි තිබේ. එමෙන්ම ඔවුන්ගේ හෘද ස්පන්දනය ද වැඩිවේ.

ලිංගික ආස්වාදයේදී ද පුද්ගලයෙකුගේ රුධිර සංසරණය වේගවත් වෙයි.මේ අනුව කාන්තාවකගේ පියයුරු දෙස විනාඩි දහයක්වත් බලා සිටීමෙන් දැනෙන ලිංගික ආකර්ශණය නිසා හෘද ස්පන්දනය
රුධිර සංසරණය වේගවත් වීමෙන් ජීවිතයට අතිරේක අවුරුදු පහක්වත් එකතු වන බව විද්යාඥයන් විසින් ගණන් බලා තිබේ.

එහෙත් අධිරුධිර පීඩනය ඇත්තවුන්ට එය කෙසේ බලපායිද?..එය අනතුරු ඇඟවීමකි.


7:36 AM



14 responses to "ලලනා පියයුරු දැක්ම රුධිර පීඩනය ක්‍රමවත් කරයි."

  1. බිඟූ said...
    March 19, 2010 at 9:38 AM

    හැමදාම එකබ දිහාද බාලාන ඉන්න ඕනේ.
    නැත්නම් වෙනස් වෙනස් ඒවාද?
    ඔය මොක උනත් මේවා පෙන්නන අයත් ඉන්න එපෑ බලන්න

    /බිඟුවා...!

    Madhawa Habarakada said...
    March 19, 2010 at 11:10 AM

    හික්ස්, මමත් මේක ඊයෙද පෙරෙයිදද මන්ද දැක්ක, යාළුවෙක්ට මේල් එකක් ඇවිල්ල බල බලා ඉන්නව, මාතෘකාවෙ කතාව නම් මන්ද අනිත් ටික නම් හරි වෙන්න පුළුවන්. :D

    චතුරංග රූපසිංහ said...
    March 19, 2010 at 7:31 PM

    ෙමාකක් පිස්සු හැෙදයි ඔන්න ඉස්පිරිතාලවලට අලුත් තනතුරක් අලුත් රැකියාවක්

    ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...
    March 19, 2010 at 10:02 PM

    ඔය ප්‍රතිකාරේ ගන්න නම් කට්ටිය පෝලිමට එයි ඉස්පිරිතාලෙට :D

    Lihil Uthpala Subasinghe said...
    March 19, 2010 at 10:43 PM

    ඔය උඩ ඉන්නෙ එකෙක් කට ඇරගෙන එන්න බලාගෙන

    Unknown said...
    March 20, 2010 at 1:09 AM

    ඔය ප්‍රතිකාරෙ ගන්න ගියොත් ගුටිකාල මැරෙන්න වෙන්නෙ ....

    kumaraya said...
    March 20, 2010 at 10:52 AM

    මාත් ආසයි ඕකට නම්... පාරෙ යනකොට බලන්න පුලුවන්නෙ.. ඒත් ඉතින් හැමෝටම ලස්සන ඒවා නැහැනෙ...

    Anonymous said...
    March 20, 2010 at 2:12 PM

    හික් මාර කතාවක් නේ මේක කිව්ව වෙද්‍යවරයා ඇත්තටම මනසික ලෙඩෙක් වෙන්න ඕනේ. ඒත් කතාව මරැ

    ~ChAnDiKa~ said...
    March 20, 2010 at 7:22 PM

    පට්ට කතාව....

    Anonymous said...
    March 21, 2010 at 2:06 AM

    ගුටි කන වැඩක් මේක :D

    සුදර්ශන said...
    March 21, 2010 at 11:57 PM

    මේකට ටිකක් පිස්සු ගණන් ගන්න එපා. අපි ගෑණුන්ගෙන් ගුටිකන හැටි බලන්න ආස ඇති මූ.

    Srilal said...
    March 23, 2010 at 12:13 AM

    අඩේ ඉස්පිරිතාලවල නර්ස් නෝනලාටනම් හොදට වැඩ තියේවි

    uS said...
    March 30, 2010 at 8:45 AM

    අනුන්ගේ ඒවා බලන්නේ නැතුව තමන්ට අයිති (බිරිඳගේ) එකක් දිහා බැලුවා නම් හරිනේ? :)

    Unknown said...
    September 2, 2011 at 3:49 AM

    ඒ දවස් වල ඉදන් මං ඕක මගේ යාලුවන්නට කිව්වා..උන් පිලිගත්තෙම නැනේ...
    හැබැයි ඔය කියන විදියට මගේ ආයුෂ ගොඩාක් තියෙන්න ඕනේ...මං දන්නවනේ මං ගැන....


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ▼  March (2)
        • "සතියට දෙවරක් හදවතට සුවයක්"- වැඩිහිටියන්ට පමණයි.
        • ලලනා පියයුරු දැක්ම රුධිර පීඩනය ක්‍රමවත් කරයි.
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft