skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

ලැබුවාවු නව වසරේ පළමු පියවර තබමු!!!!!!!

4 comments




පළමු පියවර තැබීම
බිය උපදවන දෙයකි
නොදන්නා දෙයකට මුහුණ දීම
ගෙනෙනුයේ අවිනිශ්චිත බවකි
බඩ ගැමෙන්
වෙහෙසට පත් වූ ළමයෙකු මෙනි
පළමු පියවර තැබිම
අන් සියල්ලට වඩා වැදගත්ය
එය ඔබේ ක්ෂිතිජය පුළුල් කරයි
ඔබට නව අලෝකයක් දැකිය හැකිය
ගවේෂණයේ අහ්ලාදය
ගුවනේ ගමනකට සමානය
ඔබ තබන පළමු පියවර
සියළු දොරගුළු හරිනු ඇත
ඔබ මෙයට පෙර දැක ඇති සැටියෙන්
ඔබටම ඔබ දැකගත හැක

-Rabona Turner Gordon


මෙම කවි පන්තිය ප්‍රසිද්ධියට පත් වූ පසුව එය කිය වූ බොහෝ පාඨකයෝ Rabona ට සුභ පැතූහ. පළමු පියවර කෙතරම් අමාරු වූවත්, අලුත් යමක් සඳහා පා තැබීමෙහි කිසියම් පුදුමයක් ඇති බව තමනට අත්විඳීමට ලැබුනු බව, තමන්ට සිහිපත් වූ බව ඔවුහු ලියා එවුහ.ඔබ අලුත් යමක් සඳහා පියවර තබන විට අභියෝග වලට මුහුණ දීමට සිදුවන බව අපේක්ෂා කළ යුතු බව ඔබට සිහිපත් කරනු ඇත. එය බඩගාන දරුවකු ඇවිදීමට පළමු පියවර තබනවාට සමාන ය.

ඔබ අසාර්ථක වන අවස්ථා තිබිය හැකිය. එහෙත් ඔබ ඔබේ සම්පූර්ණ අවධානය එම සිහිනය වෙතම තබා සිටින්නේ නම් ඔබ සාර්ථක වනු ඇත. ඔබ පළමු පියවර තැබීමට නිර්භීත වන්න. පළමු පියවර තැබු කල්හි දෙවන පියවර තැබිය හැකිය. වැටි වැටී නැගිටීම ස්වභාව ධර්ම න්‍යායයි. කිසි දා නො වැටී ඇවිද්ද දරුවෙකු ගැන අපට අහන්නට දකින්නට ලැබී නැත.

වැටුනත් නැගිටිවු
වැටි වැටී නැගිටිවු
පෙරටම යමු ලංකා \\\



ලැබුවාවු 2011 ඔබ තබන සියලු පියවරයන් සාර්ථක වන සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා!!!


11:25 AM



4 responses to "ලැබුවාවු නව වසරේ පළමු පියවර තබමු!!!!!!!"

  1. චානක said...
    December 31, 2010 at 7:31 PM

    සුභ නව වසරක් වේවා.............!

    uS said...
    January 2, 2011 at 3:14 AM

    ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා!

    Unknown said...
    February 16, 2011 at 7:27 PM

    ඔන්න මම අදතමයි මෙ බ්ලොග් 1ක පැත්තෙ අවෙ නියමයි කොල්ලො ..

    ඔයටත් සුබ නව වසරක් වේවා!!!

    (හැබැයි මම ටිකක් පරක්කු වෙලා සුබ පැතුවෙ තරහනැනේ )

    uS said...
    February 17, 2011 at 1:44 PM

    ඔයාටත් ලැබුවාවු වසර සුභ වසරක් වේවා!
    Comment එකටත් Tnx........

    ( බය වෙන්න එපා තරහ වෙන්නැ. යාළු වෙනවා මිසක් :)


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ▼  December (3)
        • ලැබුවාවු නව වසරේ පළමු පියවර තබමු!!!!!!!
        • ගමරාළ කිරි දොවාගත්ත හැටි [අති:වැඩිහිටියන්ට පමණයි]
        • විශ්වාසනීය ආදරය
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft