skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

"සතියට දෙවරක් හදවතට සුවයක්"- වැඩිහිටියන්ට පමණයි.

11 comments


බ්‍රිතාන්‍ය ලිංගික කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද නවතම පර්යේෂණයකින් අපූරු කාරණයක් හෙළි දරව් වී තිබේ.

ලිංගික ක්‍රියාකාරම් වල වැඩි වැඩියෙන් නිරතවන අය වඩාත් නිරෝගී සහ දිර්ඝායුෂ භූක්ති විදින්නන් බව එම අනාවරණයයි.

මාසයකට වතාවක් ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වන පුද්ගලයෙකුට හෘද රෝග වැළඳීමේ අවදානම සතියට වතාවක් ලිංගික ක්‍රියාකරකම් වල නිරත වන පුද්ගලයෙකුට වඩා දෙගුණයක් වැඩි බව එහිදී එළිදරව් වී තිබේ.

සෛල තුළට ඔක්සිජන් සැපයීම වේගවත් කිරීම සහ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා ක්‍රමානූකූලව කිරීම ලිංගික කටයුතු වල නිරත වීමෙන් ලබා ගත හැකි අතුරු වාසි දෙකකි.

විනාඩි 30 ක් ලිංගික ක්‍රියාකරකම් වල නිරත වීමෙන් කැලරි 200ක් දහනය වේ. ඒ අනුව ඔබ සතියකට දින පහක් ලිංගික කටයුතු වල නිරත වන්නේ නම් එය ක්‍රිඩාගරයක පැය දෙකහාමාරක් ව්‍යායාම කිරීම්ට සමානය.

වැදගත්: ලිංගික කටයුතු සිදු කිරීමේදී තමාගේ බිරිඳ සමඟ පමණක් සිදු කිරීමෙන් අනවශ්‍ය ගැටලු මග හරවා ගත හැක. :)


10:21 AM



11 responses to ""සතියට දෙවරක් හදවතට සුවයක්"- වැඩිහිටියන්ට පමණයි."

  1. ත‍රිඳු said...
    March 31, 2010 at 6:50 PM

    හපොයි දැන් ඉතින් මටත් කරන වාර ගාන වැඩි කරන්න වෙනවනෙ

    CNP said...
    March 31, 2010 at 8:47 PM

    අනේ මන්දා....? බලමුකෝ වැඩි කරලා. අදම ජිම් යන එක නවත්තලා ඒ වැඩේට බහිනවා.

    Missaka said...
    April 1, 2010 at 12:04 AM

    @තරිඳු
    මොනව කරන ගානද මචං? :p

    kumaraya said...
    April 1, 2010 at 3:37 AM

    මමත් කරන වාර ගනන වැඩි කරන්න බලන්න ඕන... කීප දෙනෙක්වත් සෙට් වෙනව නම් [ගෑණු] වැඩේ පහසුවෙන් කරගන්න තිබ්බා.....

    Rachintha Jayawardhana said...
    April 1, 2010 at 5:53 AM

    හුරේ!!! බඩ බස්සන්න පුලුවන්!

    Madhawa Habarakada said...
    April 1, 2010 at 6:02 AM

    හපෝයි. එල එල. :D :D :D

    රොකියා | Udara said...
    April 1, 2010 at 6:14 AM

    වැදගත්: ලිංගික කටයුතු සිදු කිරීමේදී තමාගේ බිරිඳ සමඟ පමණක් සිදු කිරීමෙන් අනවශ්‍ය ගැටලු මග හරවා ගත හැක. :)

    එහෙමනම් එහෙමයි !

    රොකියා | Udara said...
    April 1, 2010 at 6:14 AM

    මේ කෙහෙල්මල් Word verification එක අයින් කරපන් මචන්!

    Unknown said...
    April 4, 2010 at 6:53 AM

    Niyamai macho !!!

    චතුවා said...
    April 19, 2010 at 9:49 AM

    වැදගත්: ලිංගික කටයුතු සිදු කිරීමේදී තමාගේ *බිරිඳ සමඟ පමණක්* සිදු කිරීමෙන් අනවශ්‍ය ගැටලු මග හරවා ගත හැක.

    18ට අඩු අයට අදාල නැතුව ඇති! ඇයි දෙයියනේ මේ වගේ ශරීරයට හොද ව්‍යායාමයක් පොඩි උන්ටත් වටිනවා. අනාගතයේදී නිරෝගීව ඉන්න.. :D :D

    (අනේ පොඩි එවුන් ඉන්න තාත්තලා අම්මලා මට නඩු දාන්න නම් එපා.මම ඇත්තනේ කිවුවේ)

    Unknown said...
    September 2, 2011 at 3:58 AM

    හදවතට සුවය ඕන සති දෙකකට සැරයද?


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ▼  March (2)
        • "සතියට දෙවරක් හදවතට සුවයක්"- වැඩිහිටියන්ට පමණයි.
        • ලලනා පියයුරු දැක්ම රුධිර පීඩනය ක්‍රමවත් කරයි.
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft