බ්‍රිතාන්‍ය ලිංගික කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද නවතම පර්යේෂණයකින් අපූරු කාරණයක් හෙළි දරව් වී තිබේ.
ලිංගික ක්‍රියාකාරම් වල වැඩි වැඩියෙන් නිරතවන අය වඩාත් නිරෝගී සහ දිර්ඝායුෂ භූක්ති විදින්නන් බව එම අනාවරණයයි.
මාසයකට වතාවක් ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වන පුද්ගලයෙකුට හෘද රෝග වැළඳීමේ අවදානම සතියට වතාවක් ලිංගික ක්‍රියාකරකම් වල නිරත වන පුද්ගලයෙකුට වඩා දෙගුණයක් වැඩි බව එහිදී එළිදරව් වී තිබේ.
සෛල තුළට ඔක්සිජන් සැපයීම වේගවත් කිරීම සහ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා ක්‍රමානූකූලව කිරීම ලිංගික කටයුතු වල නිරත වීමෙන් ලබා ගත හැකි අතුරු වාසි දෙකකි.
විනාඩි 30 ක් ලිංගික ක්‍රියාකරකම් වල නිරත වීමෙන් කැලරි 200ක් දහනය වේ. ඒ අනුව ඔබ සතියකට දින පහක් ලිංගික කටයුතු වල නිරත වන්නේ නම් එය ක්රිඩාගරයක පැය දෙකහාමාරක් ව්‍යායාම කිරීම්ට සමානය.
වැදගත්: ලිංගික කටයුතු සිදු කිරීමේදී තමාගේ බිරිඳ සමඟ පමණක් සිදු කිරීමෙන් අනවශ්‍ය ගැටලු මග හරවා ගත හැක. :)
11 responses to ""සතියට දෙවරක් හදවතට සුවයක්"- වැඩිහිටියන්ට පමණයි."
Subscribe to:
Post Comments (Atom)
හපොයි දැන් ඉතින් මටත් කරන වාර ගාන වැඩි කරන්න වෙනවනෙ
අනේ මන්දා....? බලමුකෝ වැඩි කරලා. අදම ජිම් යන එක නවත්තලා ඒ වැඩේට බහිනවා.
@තරිඳු
මොනව කරන ගානද මචං? :p
මමත් කරන වාර ගනන වැඩි කරන්න බලන්න ඕන... කීප දෙනෙක්වත් සෙට් වෙනව නම් [ගෑණු] වැඩේ පහසුවෙන් කරගන්න තිබ්බා.....
හුරේ!!! බඩ බස්සන්න පුලුවන්!
හපෝයි. එල එල. :D :D :D
වැදගත්: ලිංගික කටයුතු සිදු කිරීමේදී තමාගේ බිරිඳ සමඟ පමණක් සිදු කිරීමෙන් අනවශ්‍ය ගැටලු මග හරවා ගත හැක. :)
එහෙමනම් එහෙමයි !
මේ කෙහෙල්මල් Word verification එක අයින් කරපන් මචන්!
Niyamai macho !!!
වැදගත්: ලිංගික කටයුතු සිදු කිරීමේදී තමාගේ *බිරිඳ සමඟ පමණක්* සිදු කිරීමෙන් අනවශ්‍ය ගැටලු මග හරවා ගත හැක.
18ට අඩු අයට අදාල නැතුව ඇති! ඇයි දෙයියනේ මේ වගේ ශරීරයට හොද ව්‍යායාමයක් පොඩි උන්ටත් වටිනවා. අනාගතයේදී නිරෝගීව ඉන්න.. :D :D
(අනේ පොඩි එවුන් ඉන්න තාත්තලා අම්මලා මට නඩු දාන්න නම් එපා.මම ඇත්තනේ කිවුවේ)
හදවතට සුවය ඕන සති දෙකකට සැරයද?