skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

අපි මේ දුවන එකේ තියන ජොලිය මොකක්ද?

0 comments

මොකක්ද තිසර මගෙන් අහන්න හැදුවේ?

මං මේ අහන්න හැදුවේ දිවීම ගැන ඔබතුමාගේ අදහස මොකක්ද කියලා?

හම්. වැදගත් ප්‍රශ්නයක් ...... වැදගත් ප්‍රශ්නයක්.

අපි මොකද මේ දුවන්නේ? ....... මෙහෙම දහඩිය පෙරාගෙන අපි මේ දුවන එකේ තියෙන ජොලිය මොකක්ද?

කිසිම ජොලියක් නෑ.

හම් කිසිම ජොලියක් නෑ.

කිසිම වින්දනයක් නෑ.

කිසිම වින්දනයක් නෑ.

කෙනෙක් දුවන්නේ මොකද දන්නවාද?..... කවුරුහරි එයාව ලුහුබඳින නිසා.

එක්කෝ ඒ කොලොස්ටරොල් වෙන්න පුළුවන්, එහෙම නැත්තම් ඒ ප්‍රබල හතුරෙක් වෙන්න පුළුවන්.

හතුරා ප්‍රබල වෙන තරමට අපි ධාවන ශූරයෝ වෙනවා.

හරියටම හරි සර්.

සිංහයන් විසින් ගොදුරුකරගන්නා තරමටම මුවන්ගේ වේගය වැඩි වන්නා සේ.

ඔන්න මචෝ උඹේ ගෑණි ඇහැරුණා.

ඔන්න අපි ගියා.

"ගරිල්ලා මර්කටින් චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනී හා කමල් අද්දරආරච්චී අතර සිදුවූ කතිකාවකි"


11:10 AM



0 responses to "අපි මේ දුවන එකේ තියන ජොලිය මොකක්ද?"


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ▼  May (3)
        • අපරිමිත ධෛර්යවන්තයෙක්
        • අපි මේ දුවන එකේ තියන ජොලිය මොකක්ද?
        • ලොව වැඩි මුදලක් වැය කොට තැනු චිත්‍රපට
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft