skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

ලොව වැඩි මුදලක් වැය කොට තැනු චිත්‍රපට

5 comments

1.Pirates of the Caribbean: At World's End

මෙතෙක් ලොව වැඩිම වියදමක් දරා නිර්මාණය කරන ලද චිත්‍රපටය Gore Verbinski අධ්‍යක්ෂණය කළ Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ " Pirates of the Caribbean: At World's End " චිත්‍රපටයයි.ඒ සඳහා වැයකොට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 300කි. එනම් ලංකා රුපියල් කෝටි 3,500 කට ආසන්න මුදලකි.

චිත්‍රපටය පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතන කොටන්න



චිත්‍රපටයේ ප්‍රචාරක පටය




2.Spider-Man 3




දෙවැනි ස්ථානයට වැඩිම වියදමක් දරා නිර්මාණය කළ චිත්‍රපටය වනුයේ Sam Raimi අධ්‍යක්ෂණය කළ "Spider Man 3" චිත්‍රපටයයි.ඒ සඳහා වැයකොට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 258කි. එනම් ලංකා රුපියල් කෝටි 3,000 කට ආසන්න මුදලකි.

චිත්‍රපටය පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතන කොටන්න



චිත්‍රපටයේ ප්‍රචාරක පටය




3.Harry Potter and the Half-Blood Prince


David Yates විසින් අධ්‍යක්ෂණය කළ "Harry Potter and the Half-Blood Prince" චිත්‍රපටය ලොව තෙවැනියට වැඩිම වැයක් දරා නිපැයූ චිත්‍රපටයයි.ඊට වැයවු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කි.එනම් ලංකා රුපියල් කෝටි 2850 කට ආසන්න මුදලකි.

චිත්‍රපටය පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතන කොටන්න


චිත්‍රපටයේ ප්‍රචාරක පටය




4.Avatar





ඇමෙරිකානු ඩොලර් මිලියන 237 එනම් ලංකා රුපියල් කෝටි 2725 ආසන්න මුදලක් වැයකොට තැනු Avatar චිත්‍රපටය වැය අතින් හතරවන ස්ථානය හිමිකරගනී.Avatar චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූයේ James Cameron ය.

චිත්‍රපටය පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතන කොටන්න


චිත්‍රපටයේ ප්‍රචාරක පටය


3:46 AM



5 responses to "ලොව වැඩි මුදලක් වැය කොට තැනු චිත්‍රපට"

  1. V said...
    May 8, 2010 at 6:34 AM

    Pirates of the Caribbean: At World's End

    මන්දා පලවෙනි එක තරම් ගතියක් නැ අනිත් දෙකෙම.

    Unknown said...
    May 8, 2010 at 7:23 AM

    thanks for the info bro!

    uS said...
    May 8, 2010 at 9:20 AM

    @ V
    එක එක අයගේ රසවින්දනය වෙනස් නේ සහෝදරයා :)

    @born2post
    WelCome :)

    පැලැස්තර said...
    May 9, 2010 at 5:15 AM

    http://most-expensive.net/top-5-movies

    ඔය විස්තර වැරදියි...

    uS said...
    May 10, 2010 at 9:28 AM

    @ මනිෂ කසුන් ගමගේ
    ස්තූතියි Comment එකට

    සහෝදරයා කියපු Website එකට මං ගිහිල්ලා බැලුවා ඒකේ තියෙන්නේ Avatar Movie එකට ඇමෙරිකානු ඩොලර් මිලියන 500 වැය වෙලා කියලා.

    මගේ මේ ලිපිය සඳහා තොරතුරු ලබා ගත්තේ
    http://en.wikipedia.org/wiki/List_of_most_expensive_films

    Avatar Movie එක පිළිබඳව තිබෙන Wikipedia Page එකේත් තියෙන්නේ Avatar Movie එකට වැයවු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 237 කියලායි.Link එක පල්ලේහා තියෙනවා.
    http://en.wikipedia.org/wiki/Avatar_%282009_film%29

    මං තවදුරටත් හොයලා බලන්නම්. :)


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ▼  May (3)
        • අපරිමිත ධෛර්යවන්තයෙක්
        • අපි මේ දුවන එකේ තියන ජොලිය මොකක්ද?
        • ලොව වැඩි මුදලක් වැය කොට තැනු චිත්‍රපට
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft