1.Pirates of the Caribbean: At World's End

චිත්රපටය පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතන කොටන්න
චිත්රපටයේ ප්රචාරක පටය
2.Spider-Man 3

දෙවැනි ස්ථානයට වැඩිම වියදමක් දරා නිර්මාණය කළ චිත්රපටය වනුයේ Sam Raimi අධ්යක්ෂණය කළ "Spider Man 3" චිත්රපටයයි.ඒ සඳහා වැයකොට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 258කි. එනම් ලංකා රුපියල් කෝටි 3,000 කට ආසන්න මුදලකි.
චිත්රපටය පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතන කොටන්න
චිත්රපටයේ ප්රචාරක පටය
3.Harry Potter and the Half-Blood Prince

David Yates විසින් අධ්යක්ෂණය කළ "Harry Potter and the Half-Blood Prince" චිත්රපටය ලොව තෙවැනියට වැඩිම වැයක් දරා නිපැයූ චිත්රපටයයි.ඊට වැයවු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කි.එනම් ලංකා රුපියල් කෝටි 2850 කට ආසන්න මුදලකි.
චිත්රපටය පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතන කොටන්න
චිත්රපටයේ ප්රචාරක පටය
4.Avatar

ඇමෙරිකානු ඩොලර් මිලියන 237 එනම් ලංකා රුපියල් කෝටි 2725 ආසන්න මුදලක් වැයකොට තැනු Avatar චිත්රපටය වැය අතින් හතරවන ස්ථානය හිමිකරගනී.Avatar චිත්රපටයේ අධ්යක්ෂකවරයා වූයේ James Cameron ය.
චිත්රපටය පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතන කොටන්න
චිත්රපටයේ ප්රචාරක පටය
Pirates of the Caribbean: At World's End
මන්දා පලවෙනි එක තරම් ගතියක් නැ අනිත් දෙකෙම.
thanks for the info bro!
@ V
එක එක අයගේ රසවින්දනය වෙනස් නේ සහෝදරයා :)
@born2post
WelCome :)
http://most-expensive.net/top-5-movies
ඔය විස්තර වැරදියි...
@ මනිෂ කසුන් ගමගේ
ස්තූතියි Comment එකට
සහෝදරයා කියපු Website එකට මං ගිහිල්ලා බැලුවා ඒකේ තියෙන්නේ Avatar Movie එකට ඇමෙරිකානු ඩොලර් මිලියන 500 වැය වෙලා කියලා.
මගේ මේ ලිපිය සඳහා තොරතුරු ලබා ගත්තේ
http://en.wikipedia.org/wiki/List_of_most_expensive_films
Avatar Movie එක පිළිබඳව තිබෙන Wikipedia Page එකේත් තියෙන්නේ Avatar Movie එකට වැයවු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 237 කියලායි.Link එක පල්ලේහා තියෙනවා.
http://en.wikipedia.org/wiki/Avatar_%282009_film%29
මං තවදුරටත් හොයලා බලන්නම්. :)