විසි දෙනෙකුගෙන් යුතු වෛද්‍ය කණ්ඩායමට අනතුරට පත් පෙන්ග් ශුලින්ගේ ජිවීතය බේරාගැනීම සඳහා ඔහුගේ ශරීරය දෙකට වෙන්කිරීමට සිදුවුනා. ඇඳක් මත වසර ගණනාවක් ගත කලත් නැවතත් සාමන්‍ය ජිවිතයක් ගත කිරීම පිළිබඳව වෛද්‍යවරුන්ගේ බලාපොරොත්තු අවම වුනා.
නමුත් පුදුමයකට මෙන් බිජීන්හි චීන පුනරුත්තාපන පර්යේෂණ මධ්‍යස්ථානයේදී යළි ඇවිදීමට උත්සහ කරන පෙලින්ග් දැකගත හැකි වුනා. පුනරුත්තාපන මධ්‍යස්ථානයේ විශේඥයින් විසින් ඔහුගේ ශරිරයේ පහළට බිත්තරාකාර කොටසක් හා ජීවඉලෙක්ට්රෝනික [Bionic] පාද දෙකක් නිර්මාණය කළා.
පෙන්ග් ඔහුගේ අලුත් ශරීර කොටස් සමඟ ඇවිදීමට පුහුණුවන අයුරු බලන්න. ශරීරයෙන් විශාල කොටසක් අහිමි වූවත් නව ජීවිතයක බලාපොරොත්තු හා සුබවාදී හැඟීම් වලඉන් පිරී ඇති ඔහුගේ මුහුණේ ඇති ධෛර්ය හා අධිෂ්ඨානය කොපමණද.....
නමුත් අපේ සිත කළකිරී ඇති ප්‍රමාණයට අපට අහිමි වී ඇත්තේ මොනවාද? ..... :)
3 responses to "අපරිමිත ධෛර්යවන්තයෙක්"
Subscribe to:
Post Comments (Atom)
මේ වගේ උත්සවන්තයි නිසා තමයි මේ ලෝකේ මෙච්චර සුන්දර වෙලා තෙයෙන්න
maxxa
නමුත් අපේ සිත කළකිරී ඇති ප්‍රමාණයට අපට අහිමි වී ඇත්තේ මොනවාද?
ඒකනම් ඇත්ත තමයි.. අපිට හැමදේම තිබිලත් අපි මොනවාද කරන්නේ..?