skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

අපරිමිත ධෛර්යවන්තයෙක්

3 comments




















විසි දෙනෙකුගෙන් යුතු වෛද්‍ය කණ්ඩායමට අනතුරට පත් පෙන්ග් ශුලින්ගේ ජිවීතය බේරාගැනීම සඳහා ඔහුගේ ශරීරය දෙකට වෙන්කිරීමට සිදුවුනා. ඇඳක් මත වසර ගණනාවක් ගත කලත් නැවතත් සාමන්‍ය ජිවිතයක් ගත කිරීම පිළිබඳව වෛද්‍යවරුන්ගේ බලාපොරොත්තු අවම වුනා.

නමුත් පුදුමයකට මෙන් බිජීන්හි චීන පුනරුත්තාපන පර්යේෂණ මධ්‍යස්ථානයේදී යළි ඇවිදීමට උත්සහ කරන පෙලින්ග් දැකගත හැකි වුනා. පුනරුත්තාපන මධ්‍යස්ථානයේ විශේඥයින් විසින් ඔහුගේ ශරිරයේ පහළට බිත්තරාකාර කොටසක් හා ජීවඉලෙක්ට්‍රෝනික [Bionic] පාද දෙකක් නිර්මාණය කළා.

පෙන්ග් ඔහුගේ අලුත් ශරීර කොටස් සමඟ ඇවිදීමට පුහුණුවන අයුරු බලන්න. ශරීරයෙන් විශාල කොටසක් අහිමි වූවත් නව ජීවිතයක බලාපොරොත්තු හා සුබවාදී හැඟීම් වලඉන් පිරී ඇති ඔහුගේ මුහුණේ ඇති ධෛර්ය හා අධිෂ්ඨානය කොපමණද.....

නමුත් අපේ සිත කළකිරී ඇති ප්‍රමාණයට අපට අහිමි වී ඇත්තේ මොනවාද? ..... :)


4:23 AM



3 responses to "අපරිමිත ධෛර්යවන්තයෙක්"

  1. Anonymous said...
    May 18, 2010 at 8:31 PM

    මේ වගේ උත්සවන්තයි නිසා තමයි මේ ලෝකේ මෙච්චර සුන්දර වෙලා තෙයෙන්න

    බිඟූ said...
    May 25, 2010 at 12:15 AM

    maxxa

    චතුවා said...
    March 29, 2011 at 5:59 AM

    නමුත් අපේ සිත කළකිරී ඇති ප්‍රමාණයට අපට අහිමි වී ඇත්තේ මොනවාද?

    ඒකනම් ඇත්ත තමයි.. අපිට හැමදේම තිබිලත් අපි මොනවාද කරන්නේ..?


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ▼  May (3)
        • අපරිමිත ධෛර්යවන්තයෙක්
        • අපි මේ දුවන එකේ තියන ජොලිය මොකක්ද?
        • ලොව වැඩි මුදලක් වැය කොට තැනු චිත්‍රපට
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft