මිය යනවා.....
මුළින්ම පාසැල් අධ්‍යාපනය අව්සන් කරලා විශ්ව විද්‍යාලයට යන්න මැරුනා
උපාධිය අවසන් කරන්න මැරිලා රස්සාවක් කරන්න පටන් ගත්තා
පස්සේ විවාහ වෙන්න මැරිලා ළමයි හැදුවා
පස්සේ ළමයි ලොකු වෙනකන් ඔවුන් වෙනුවෙන් මැරුනා
තව වැඩ කරන්න පුළුවන් වුනත් විශ්‍රාම ගන්න මැරුනා
දැන් මම ඇත්තටම මියයනවා
ක්ෂණිකව හිතට ආවා මට ජීවත් වෙන්න අමතක වුනා නේද කියලා.
මේ දේ ඔබට සිද්ධ වෙන්න දෙන්න එපා
වර්ථමාන තත්වයේ අගය තේරුම් අරන් සැමදා විනෝදයෙන් ඉන්න.
මහළු යාළුවා
සල්ලි හොයන්න ගිහින් ශරීර සෞඛ්‍ය නැතිවෙලා ලෙඩ වෙනවා
ලෙඩ හොඳකරගන්න ගිහින් සල්ලි නැතිවෙනවා
කවදාවත් මැරෙන්නේ නැති විදිහට අපි ජීවත් වෙනවා
කවදාවත් ජීවත් වුනේ නැති විදිහට අපි මැරෙනවා
2 responses to "මිය යනවා....."
Subscribe to:
Post Comments (Atom)
නියම කතාව.
ඇත්තනම් මේකම තමා.
සමහරි මේක දැනෙගෙන කරනවා.
සමහරු මේක නොදැනම කරනවා.
කොහොම උනත් එකමයි.
/බිඟුවා...!
aththa