මගේ බ්ලොග් එකේ නම වුනේ මතවාද ඒත් මට කල් ගිහිල්ලා ආයුබෝවන් කියන නමට කැමැත්තන් තිබ්බ හින්දා ආයුබෝවන් කියලා දැම්මා. මං ඊයේ Sinhala Blogs කියවන් ඉන්නකොට මට හම්බවුනා ආයුබෝවන් කියලා තවත් බ්ලොග් එකක්.බ්ලොග් එකOpen කරලා බැලුවා. එයා හුඟ දවසක හිදලා ආයුබෝවන් කියන නමින්ම බ්ලොග් එක කරගෙන යනවා වගේ. මගේ බ්ලොග් එකේ නමත් ආයුබෝවන් කියලා පවත්වාගෙන යන එක ඒ සහෝදරයාටත් අසාධාරණයක් වගේම මගේ බ්ලොග් එක කියවන ඔයගොල්ලනටත් මගේ බ්ලොග් එක හඳුනා ගන්න අමාරු වෙනවා.ඒ හින්දා මං හිතුවා මගේ බ්ලොග් ඉදිරියට මතවාද කියන නමින්ම පවත්වාගෙන යන්න.
මගේ බ්ලොග් එකේ Address එකත් www.mathavada.blogspot.com හින්දා ආයෙත් නම් මේ වගේ ප්රශ්නයක් එයි කියලා මං හිතන්නේ නෑ.
එහෙනම් මීට පස්සේ මගේ බ්ලොග් එකේ නම මතවාද~ පක්ෂ ....විපක්ෂ .
ස්තූතීයී
0 responses to "දැන්වීමයි!!! බ්ලොග් එකේ නම වෙනස් වුනා....."
Subscribe to:
Post Comments (Atom)
Post a Comment