skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

රස කතා - 04

3 comments

හොඳම ගුණාංගය

ළමයි 18 දෙනෙකු සිටි මවකගෙන් පුවත්පත් වාර්තාකරුවෙක් මෙසේ ඇසුවේය.
"ඔබ මවක වශයෙන් ඔබගේ සැමියා තුළ දකින හොඳම ගුණාංගය කුමක්ද?"
"සෑම දෙයක්ම ඔහු ප්‍රමාණයට කරන එක!" යි ඇය පිළිතුරු දුන්නාය.

එකට එක

ළමුන් දෙදෙනෙක් තම දෙමව්පියන්ගේ කියුම් කෙරුම් ගැන පාරට්ටු කරමින් සිටියෝය.
පළමු ළමයා: ඔයා සුවස් ඇළ ගැන අහලා තියෙනවාද?
දෙවන ළමයා: ඔව්, මං අහලා තියෙනවා.
පළමු ළමයා: ඒක හෑරුවේ අපේ තාත්තා.
දෙවැනි ළමයා: ඕක මොකක්ද? ඔයා මළ මුහුද ගැන අහලා තියෙනවාද?
පළමු ළමයා: ඔව්, මං අහලා තියෙනවා.
දෙවැනි ළමයා: ඒක මැරුවේ අපේ තාත්තා.

ටිකට් ඉරා දැමීම.

එක්තරා පිටිසර ගමක ජීවත් වන ළමයෙක් ජිවීතේ පළමු වතාවට චිත්‍රපටයක් නැරඹීමට නගරයේ සිනමා ශාලාවකට ගියේය.
"මට ටිකට් එකක් දෙන්න". ඔහු කවුළුවේ සිටි ගැහැණු ළමයාට කීවේය.
"මොකද මේ....විනාඩි පහක් ඇතුළට ඔයා මේ ගන්න පස්වැනි ටිකට් එක නේද?" ගැහැණු ළමයා ඇසුවාය.
"ඔව්, ඉස්සර වෙලා ගත්ත ටිකට් හතරම, හෝල් එකට ඇතුළු වෙන කොට එතන ඉන්න මිනිහා දෙකට මැදින් ඉරුවා" ළමයා උත්තර දුන්නේය.


7:05 AM



3 responses to "රස කතා - 04"

  1. බිඟූ said...
    January 29, 2010 at 7:30 AM

    හික්ස්...

    /බිඟුවා...!

    Anuranga said...
    January 29, 2010 at 8:26 AM

    හෙන ආතල්

    ත‍රිඳු said...
    January 29, 2010 at 10:58 AM

    lol++


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ▼  January (22)
        • රස කතා - 04
        • "හාදු ගෙනෙන ප්‍රකාශය"
        • හෙට පත්තරේ අද - මෙන්න 2010 ජනාධිපතිවරණයේ සමස්ත ඡන්...
        • රස කතා 03
        • ජනාධිපති අපේක්ෂකත්වයට ඡන්ද ලියාපදිංචිය අත්‍යවශ්‍ය ...
        • ''සදාම්" නමින් රූපවාහිනි චැනලයක්‌
        • මයිකල් ජැක්සන් සිහිවීමට ඩොලර් බිලියනයක ව්‍යාපෘතියක්
        • ප්‍රශ්නයක්....උත්තරේ දන්නවනාම් Plzz Comment එකක් ද...
        • රස කතා 02
        • Longest URL in the World - අන්තර්ජාලය තුල පවතින අර...
        • ලොව උසම ගොඩනැගිල්ල -බර්ජ් කලීෆා- විවෘත වේ.
        • රස කතා
        • ධනාත්මක සිතුවිලි - 01
        • මොනවද මේ LED TV?
        • 2010 Hollywood Box Office අනාවැකියක්
        • ලොව සිහින්මLCD TV Monitor කිරුළ LG දිනා ගනියි...
        • සයිබර් සොරුන්ගෙන් ආරක්ෂා වෙමු
        • දරුවන්ට ජංගම දුරකතනයක් දීමේ හොඳ - නරක
        • රාජ්‍ය පරිපාලනය සකස් කිරීම සඳහා ඉන්ටර්නෙට් සහය ලබා...
        • ෂර්ලොක් හෝම්ස් නැවතත්
        • 2010, උද්ධමන ඉලක්කය මෙන්න
        • Nokia දුරකථන සදහා Codes
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft