skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

2010 Hollywood Box Office අනාවැකියක්

0 comments

අද මං ඔයගොල්ලන්ට කියන්න යන්නේ මෙම වසරේ තිරගත කිරීමට නියමිත Boxoffice වාර්තා තියන්නට සුදානම් වන Hollywood චිත්රපටයක් ගැනයි.

Iron Man 2



මං විශ්වාෂ කරනවා ඔයගොල්ලෝ හැමෝම වගේ Iron Man 1 චිත්රපටය නරඹලා ඇති කියලා.ඒ චිත්රපටයේ Part 2 එක තමයි මෙම චිත්රපටයයි.

ප්රකට Marvel චිත්ර කතා පොතේ කතාවක් ඇසුරින් නිර්මාණය වන මෙම චිත්රපටය Jon Favreau අධ්යක්ෂනයෙන් සහ Kevin Feige ගේ නිෂ්පාදනයෙන් බිහි වේ. මෙම චිත්රපටය ප්රසිද්ධ Paramount Pictures සමාගම විසින් ලොව පුරා බෙදා හරිනු ලබයි.

මෙම චිත්රපටය නිර්මාණය කිරීම සදහා වු පිරිවැය US $ 200 Million එනම් රුපියල් කෝටි 2200 වන බව වාර්තා වෙනවා.
මෙකෙන්ම හිතා ගන්න පුළුවන්නේ චිත්රපටය මොන වගේ එකක්ද කියලා.

ප්රධාන වශයෙන් ජනප්රිය නළු නිළියන් වන Robert Downey,Jr. , Don Cheadle , Mickey Rourke , Gwyneth Paltrow , Scarlett Johansson , Sam Rockwell සහ Samuel L. Jackson දායකත්වය සපයන මෙම චිත්රපටය 2010 මැයි මස 10 වන දින සිට ලොව පුරා තිරගත කිරීමට නියමිතයි.

හරි දැන් එකේ Trailer එක බලලා ඉමු.


12:36 AM



0 responses to "2010 Hollywood Box Office අනාවැකියක්"


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ▼  January (22)
        • රස කතා - 04
        • "හාදු ගෙනෙන ප්‍රකාශය"
        • හෙට පත්තරේ අද - මෙන්න 2010 ජනාධිපතිවරණයේ සමස්ත ඡන්...
        • රස කතා 03
        • ජනාධිපති අපේක්ෂකත්වයට ඡන්ද ලියාපදිංචිය අත්‍යවශ්‍ය ...
        • ''සදාම්" නමින් රූපවාහිනි චැනලයක්‌
        • මයිකල් ජැක්සන් සිහිවීමට ඩොලර් බිලියනයක ව්‍යාපෘතියක්
        • ප්‍රශ්නයක්....උත්තරේ දන්නවනාම් Plzz Comment එකක් ද...
        • රස කතා 02
        • Longest URL in the World - අන්තර්ජාලය තුල පවතින අර...
        • ලොව උසම ගොඩනැගිල්ල -බර්ජ් කලීෆා- විවෘත වේ.
        • රස කතා
        • ධනාත්මක සිතුවිලි - 01
        • මොනවද මේ LED TV?
        • 2010 Hollywood Box Office අනාවැකියක්
        • ලොව සිහින්මLCD TV Monitor කිරුළ LG දිනා ගනියි...
        • සයිබර් සොරුන්ගෙන් ආරක්ෂා වෙමු
        • දරුවන්ට ජංගම දුරකතනයක් දීමේ හොඳ - නරක
        • රාජ්‍ය පරිපාලනය සකස් කිරීම සඳහා ඉන්ටර්නෙට් සහය ලබා...
        • ෂර්ලොක් හෝම්ස් නැවතත්
        • 2010, උද්ධමන ඉලක්කය මෙන්න
        • Nokia දුරකථන සදහා Codes
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft