skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

රස කතා 02

6 comments

ප්‍රශ්න දෙකක්

එක්තරා සාස්තරකාරයෙක් තමාගෙන් ප්‍රශ්න දෙකක් ඇසීම සදහා එක් අයකුගෙන් රුපියල් 2000 අය කළේය.
"ප්‍රශ්න දෙකකට රු.2000 ක් වැඩියි නේද?"
"ඔව්. එහෙනම් කරුණාකරලා දැන් දෙවැනි ප්‍රශ්නය අහන්න." සාස්තර කාරයා කීවේය.

පිහිනුම් තටාකය

"මේ තානායමේ පිහිනුම් තටාකයක් තියෙනවාද?"
"ඔව් සර්., මුළු දවසේම එකේ පීනන්න පුළුවන්, එත් හවස තුනේ ඉදලා හතර වෙනකල් ඒක කරන්න බෑ"
"මොකද ඒ වේලාවේ..."
"දන්නේ නැද්ද, ඒ වෙලාවට තමයි තානායමේ ඇද ඇතිරිලි හෝදන්නේ."

මැරෙන වේලාව

ජිම් : ඇයි ඔබ අහස් යාත්‍රාවලින් නොයන්නේ?
ටොම් : අනතුරක් වෙයි කියලා මට බයයි.
ජිම් : ඔය අනතුරු ගැන බය වෙන්න ඕනෑ නෑ. ඔබේ වේලාව එනකම් ඔබ මැරෙන්නේ නෑනේ.
ටොම් : එක හරි. ඒත් බැරි වේලාවත් පයිලටගේ වේලාව ආවෝතින්?

තවත් රසකතා කිහිපයක් සමග ඉදිරියේදී හම්බවෙන්නම්


2:25 AM



6 responses to "රස කතා 02"

  1. LG said...
    January 20, 2010 at 3:07 AM

    හික්ස්...නියමයි...

    Anonymous said...
    January 20, 2010 at 3:39 AM

    යාළුවා කතා ටික නම් ජොලී..
    ඔබ මේ කතා ගත්තේ වෙන කොහෙන් හරි නම්, එක ගතිපු තැන(මූලාශ්‍රය) සදහන් කරන්න.. නැත්නම් ඒක හරි නෑ..

    Dilruk said...
    January 20, 2010 at 4:22 AM

    මචං
    හික් හික් නියමයි

    Rachintha Jayawardhana said...
    January 20, 2010 at 5:16 AM

    ela

    Anonymous said...
    January 20, 2010 at 6:46 PM

    එළ එළ... :D

    ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...
    January 21, 2010 at 7:42 AM

    නියමයි


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ▼  January (22)
        • රස කතා - 04
        • "හාදු ගෙනෙන ප්‍රකාශය"
        • හෙට පත්තරේ අද - මෙන්න 2010 ජනාධිපතිවරණයේ සමස්ත ඡන්...
        • රස කතා 03
        • ජනාධිපති අපේක්ෂකත්වයට ඡන්ද ලියාපදිංචිය අත්‍යවශ්‍ය ...
        • ''සදාම්" නමින් රූපවාහිනි චැනලයක්‌
        • මයිකල් ජැක්සන් සිහිවීමට ඩොලර් බිලියනයක ව්‍යාපෘතියක්
        • ප්‍රශ්නයක්....උත්තරේ දන්නවනාම් Plzz Comment එකක් ද...
        • රස කතා 02
        • Longest URL in the World - අන්තර්ජාලය තුල පවතින අර...
        • ලොව උසම ගොඩනැගිල්ල -බර්ජ් කලීෆා- විවෘත වේ.
        • රස කතා
        • ධනාත්මක සිතුවිලි - 01
        • මොනවද මේ LED TV?
        • 2010 Hollywood Box Office අනාවැකියක්
        • ලොව සිහින්මLCD TV Monitor කිරුළ LG දිනා ගනියි...
        • සයිබර් සොරුන්ගෙන් ආරක්ෂා වෙමු
        • දරුවන්ට ජංගම දුරකතනයක් දීමේ හොඳ - නරක
        • රාජ්‍ය පරිපාලනය සකස් කිරීම සඳහා ඉන්ටර්නෙට් සහය ලබා...
        • ෂර්ලොක් හෝම්ස් නැවතත්
        • 2010, උද්ධමන ඉලක්කය මෙන්න
        • Nokia දුරකථන සදහා Codes
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft