ප්රශ්න දෙකක්
එක්තරා සාස්තරකාරයෙක් තමාගෙන් ප්රශ්න දෙකක් ඇසීම සදහා එක් අයකුගෙන් රුපියල් 2000 අය කළේය.
"ප්රශ්න දෙකකට රු.2000 ක් වැඩියි නේද?"
"ඔව්. එහෙනම් කරුණාකරලා දැන් දෙවැනි ප්රශ්නය අහන්න." සාස්තර කාරයා කීවේය.
පිහිනුම් තටාකය
"මේ තානායමේ පිහිනුම් තටාකයක් තියෙනවාද?"
"ඔව් සර්., මුළු දවසේම එකේ පීනන්න පුළුවන්, එත් හවස තුනේ ඉදලා හතර වෙනකල් ඒක කරන්න බෑ"
"මොකද ඒ වේලාවේ..."
"දන්නේ නැද්ද, ඒ වෙලාවට තමයි තානායමේ ඇද ඇතිරිලි හෝදන්නේ."
මැරෙන වේලාව
ජිම් : ඇයි ඔබ අහස් යාත්රාවලින් නොයන්නේ?
ටොම් : අනතුරක් වෙයි කියලා මට බයයි.
ජිම් : ඔය අනතුරු ගැන බය වෙන්න ඕනෑ නෑ. ඔබේ වේලාව එනකම් ඔබ මැරෙන්නේ නෑනේ.
ටොම් : එක හරි. ඒත් බැරි වේලාවත් පයිලටගේ වේලාව ආවෝතින්?
තවත් රසකතා කිහිපයක් සමග ඉදිරියේදී හම්බවෙන්නම්
6 responses to "රස කතා 02"
Subscribe to:
Post Comments (Atom)
හික්ස්...නියමයි...
යාළුවා කතා ටික නම් ජොලී..
ඔබ මේ කතා ගත්තේ වෙන කොහෙන් හරි නම්, එක ගතිපු තැන(මූලාශ්රය) සදහන් කරන්න.. නැත්නම් ඒක හරි නෑ..
මචං
හික් හික් නියමයි
ela
එළ එළ... :D
නියමයි