skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

ලොව සිහින්මLCD TV Monitor කිරුළ LG දිනා ගනියි...

0 comments


කොරියවේ සුප්රකට LG සමාගම අලුතෙන්ම වෙළදපොලට ඉදිරිපත් කරන්නට යන LCD TV මොනිටරය පිටු 40ක අභ්යාස පොතකටත් වඩා ඝනකමින් අඩුයි කියලා කිව්වොත් ඔය ගොල්ලෝ පුදුම වේවී.
මිලි මීටර 2.6 ක ඝනකමකින් යුත් මෙම LCD TV Monitor යේ දිග අගල් 42 කි. මීට කලින් තිබබ කුඩාම LCD TV Monitor ඝනකම මිලි මීටර් 3 වුනා.
කිලෝ ග්රෑම් 4 කටත් වඩා අඩු බරකින් යුත් මෙය 120Hz Refresh rate සහ Full HD 1920 හා 1080p Resolution මට්ටම දක්වා දියුනු කරලා තියෙනවා.
සමාගමේ තවත් බොහී නිෂ්පාදන ඇතුලුව මෙම රූපවාහිනියද 2010 වසරේ ජනවරි 05 දින අමේරිකාවේ Las Vegas හි පැවත්වෙන තාක්ෂනික ප්රද්රිශනයේදී ඉදිරිපත් කරන බව කියනවා.
මෙතනින් අවසන් කරනවා.
තවත් ප්රයෝජනවත් ලිපියක් සමග ඉදිරියේදී හම්බ වෙන්නම්.


12:34 AM



0 responses to "ලොව සිහින්මLCD TV Monitor කිරුළ LG දිනා ගනියි..."


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ▼  January (22)
        • රස කතා - 04
        • "හාදු ගෙනෙන ප්‍රකාශය"
        • හෙට පත්තරේ අද - මෙන්න 2010 ජනාධිපතිවරණයේ සමස්ත ඡන්...
        • රස කතා 03
        • ජනාධිපති අපේක්ෂකත්වයට ඡන්ද ලියාපදිංචිය අත්‍යවශ්‍ය ...
        • ''සදාම්" නමින් රූපවාහිනි චැනලයක්‌
        • මයිකල් ජැක්සන් සිහිවීමට ඩොලර් බිලියනයක ව්‍යාපෘතියක්
        • ප්‍රශ්නයක්....උත්තරේ දන්නවනාම් Plzz Comment එකක් ද...
        • රස කතා 02
        • Longest URL in the World - අන්තර්ජාලය තුල පවතින අර...
        • ලොව උසම ගොඩනැගිල්ල -බර්ජ් කලීෆා- විවෘත වේ.
        • රස කතා
        • ධනාත්මක සිතුවිලි - 01
        • මොනවද මේ LED TV?
        • 2010 Hollywood Box Office අනාවැකියක්
        • ලොව සිහින්මLCD TV Monitor කිරුළ LG දිනා ගනියි...
        • සයිබර් සොරුන්ගෙන් ආරක්ෂා වෙමු
        • දරුවන්ට ජංගම දුරකතනයක් දීමේ හොඳ - නරක
        • රාජ්‍ය පරිපාලනය සකස් කිරීම සඳහා ඉන්ටර්නෙට් සහය ලබා...
        • ෂර්ලොක් හෝම්ස් නැවතත්
        • 2010, උද්ධමන ඉලක්කය මෙන්න
        • Nokia දුරකථන සදහා Codes
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft