ඔයා දුන්නු ඔක්කෝම දුක
Compress කරලා
Capacity අඩු මගේ
Hard එකට
දැම්මේ
බොහෝම අමාරුවෙන්
වෙන අය වගේ Partition
කරන්න පුළුවන්නම්
ඔයා දුන්නු දුක මම
Care කරන්නේ නෑ
සමහර
Files Delete කරන්නත් බෑ
System Files
Vertual Memory අඩු වුනාම
මාව බාගෙට පිස්සෙක් වෙනවා
මොකද දන්නවාද
මගේ හදවතට පණ කියලා
ජාතියක් තියන හින්දා
Compress කරලා
Capacity අඩු මගේ
Hard එකට
දැම්මේ
බොහෝම අමාරුවෙන්
වෙන අය වගේ Partition
කරන්න පුළුවන්නම්
ඔයා දුන්නු දුක මම
Care කරන්නේ නෑ
සමහර
Files Delete කරන්නත් බෑ
System Files
Vertual Memory අඩු වුනාම
මාව බාගෙට පිස්සෙක් වෙනවා
මොකද දන්නවාද
මගේ හදවතට පණ කියලා
ජාතියක් තියන හින්දා
හ්ම්ම්..... පව් අප්පා..
http://ccollomb.free.fr/unlocker/ :D
ටිකක් බීලා ... ගෙ ඉස්සරහට ගිහිල්ලා කැගහමු. කොහොමත් ආපහු එන්නෙ නැහැනෙ.... කාලයා විසින් ඇතිකරන තුවාල ඌම විසදයි, බලාගෙන හිටපන් මල්ලියෙ හො අයියෙ...
ෆොමැට් කරලා දාපන් අවුලක් නැහැ ටික දවසක් යනකොට මතකත් නැත් වෙනවා අත් දැකිමෙන් කියන්නේ
වීසි කරල දාන්න මල්ලි පරණ හාඩ් එක. අපි ගමු පෝටබල් හාඩ් එකක්. ඕන වෙලාවට ගැහුවා එපා වෙලාවට ගැලෙව්වා. මොකද කියන්නේ?
අන්න නියම අදහස.....
ෆෝටබල් හාර්ඩ් එක.....
මොකද කියන්නේ.....
(නිර්මාණය නම් නියමයි )
දැන් කාලෙ ගොඩක් හාර්ඩ් ඩිස්ක් වල OS දෙක තුන දුවනවා..
ඕවා ගනන් ගන්න එපා..
කොයි දේ වෙන්නෙත් හොඳටයි.කාලය උත්තර ලබල දේවි.
i-RAM ekak ganin :P
දැන් කාලෙ ගොඩක් හාර්ඩ් ඩිස්ක් වල OS දෙක තුන දුවනවා..
anna hari ehema karapan malli....hikzzzz
මගේ නම් දුවන්නේ ලිනක්ස් OS තුනක්.... Ubuntu, Fedora, Debian...
නිදහස් -- ඒ කියන්නේ මට හිතෙන ඕනෙම වෙලාවක කැමති දෙයක් කරන්න පුළුවන්, එපා කියන්නෙ නෑ ;)
විවෘතයි -- ඒ කියන්නේ මට හිතෙන ඕනෙම වෙලාවක ඕනෙම තැනක් බලාගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව... :P
මොනව කළත් කවුරුවත් ලෙඩ දාන්නෙ නෑ... අනෙක... එක OS එකක් තියාගෙන ඉන්නවට අනිත් OS එක තරහා වෙන්නෙත් නෑ... තුන්දෙනා බොහෝම සහයෝගෙන් ඉන්නේ... හාඩ් ඩිස්ක් එකටත් මාර සැප.
දානවනම් මෙන්න OS.. LINUX....! :D
සැලෙන්නෙපා කොල්ලො...
හැමදාටම ඔරොත්තු දෙන Linux වගේ OS එකක් දාගන්න...නිතර නිතර format කරන එක hard එකටත් හොඳ නැහැනේ...
මම නම් නම් මාස 6 කට විතර සැරයක් hard එක format කරනව. මොකද මම save කරන්න හදන හැම file එකම error එකක් දෙනව "file format not supported" කියල. එත් සමහර files copy වෙලා පිස්සු කෙලිනව hard එකේ. :-(
අනේ මන්ද..අපි කොපි කරන්න හදන ෆයිල් බාගෙට කොපි වෙලා බැ කියනව...ඕව ඔහොම තමා අප්ප.. වෙන එකකට ගහල ෆෝමැට් කරල දාන්න.
superb . . . . pissu hadenawa . . maaarai . . .
ඔය ගොල්ලන්ගේ අදහස් වලට බොහෝම තූති :)