skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

Boot කාපු කොල්ලෙකුගේ Hard Disk එක

16 comments


ඔයා දුන්නු ඔක්කෝම දුක
Compress කරලා
Capacity අඩු මගේ
Hard එකට
දැම්මේ
බොහෝම අමාරුවෙන්
වෙන අය වගේ
Partition
කරන්න පුළුවන්නම්
ඔයා දුන්නු දුක මම
Care කරන්නේ නෑ
සමහර
Files Delete කරන්නත් බෑ
System Files
Vertual Memory අඩු වුනාම
මාව බාගෙට පිස්සෙක් වෙනවා
මොකද දන්නවාද
මගේ හදවතට පණ කියලා
ජාතියක් තියන හින්දා


8:52 AM



16 responses to "Boot කාපු කොල්ලෙකුගේ Hard Disk එක"

  1. Anonymous said...
    February 16, 2010 at 10:14 AM

    හ්ම්ම්..... පව් අප්පා..

    ශාකුන්තල | Shaakunthala said...
    February 16, 2010 at 10:44 AM

    http://ccollomb.free.fr/unlocker/ :D

    රවා said...
    February 16, 2010 at 11:22 AM

    ටිකක් බීලා ... ගෙ ඉස්සරහට ගිහිල්ලා කැගහමු. කොහොමත් ආපහු එන්නෙ නැහැනෙ.... කාලයා විසින් ඇතිකරන තුවාල ඌම විසදයි, බලාගෙන හිටපන් මල්ලියෙ හො අයියෙ...

    Sasika Nanayakkara said...
    February 16, 2010 at 11:46 AM

    ෆොමැට් කරලා දාපන් අවුලක් නැහැ ටික දවසක් යනකොට මතකත් නැත් වෙනවා අත් දැකිමෙන් කියන්නේ

    Sandun Dasanayake said...
    February 16, 2010 at 12:12 PM

    වීසි කරල දාන්න මල්ලි පරණ හාඩ් එක. අපි ගමු පෝටබල් හාඩ් එකක්. ඕන වෙලාවට ගැහුවා එපා වෙලාවට ගැලෙව්වා. මොකද කියන්නේ?

    චමිදේවා said...
    February 16, 2010 at 7:20 PM

    අන්න නියම අදහස.....
    ෆෝටබල් හාර්ඩ් එක.....
    මොකද කියන්නේ.....

    (නිර්මාණය නම් නියමයි )

    ප්‍රියන්ත කරුණාරත්න said...
    February 16, 2010 at 9:32 PM

    දැන් කාලෙ ගොඩක් හාර්ඩ් ඩිස්ක් වල OS දෙක තුන දුවනවා..

    ඕවා ගනන් ගන්න එපා..
    කොයි දේ වෙන්නෙත් හොඳටයි.කාලය උත්තර ලබල දේවි.

    බුද්ධික said...
    February 17, 2010 at 10:57 AM

    i-RAM ekak ganin :P

    Dasun Wanaguru said...
    February 18, 2010 at 9:52 PM

    දැන් කාලෙ ගොඩක් හාර්ඩ් ඩිස්ක් වල OS දෙක තුන දුවනවා..

    anna hari ehema karapan malli....hikzzzz

    ශාකුන්තල | Shaakunthala said...
    February 18, 2010 at 10:41 PM

    මගේ නම් දුවන්නේ ලිනක්ස් OS තුනක්.... Ubuntu, Fedora, Debian...
    නිදහස් -- ඒ කියන්නේ මට හිතෙන ඕනෙම වෙලාවක කැමති දෙයක් කරන්න පුළුවන්, එපා කියන්නෙ නෑ ;)
    විවෘතයි -- ඒ කියන්නේ මට හිතෙන ඕනෙම වෙලාවක ඕනෙම තැනක් බලාගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව... :P

    මොනව කළත් කවුරුවත් ලෙඩ දාන්නෙ නෑ... අනෙක... එක OS එකක් තියාගෙන ඉන්නවට අනිත් OS එක තරහා වෙන්නෙත් නෑ... තුන්දෙනා බොහෝම සහයෝගෙන් ඉන්නේ... හාඩ් ඩිස්ක් එකටත් මාර සැප.

    දානවනම් මෙන්න OS.. LINUX....! :D

    Unknown said...
    February 19, 2010 at 1:20 AM

    සැලෙන්නෙපා කොල්ලො...

    CD Athuraliya said...
    February 19, 2010 at 1:50 AM

    හැමදාටම ඔරොත්තු දෙන Linux වගේ OS එකක් දාගන්න...නිතර නිතර format කරන එක hard එකටත් හොඳ නැහැනේ...

    charithaDc said...
    February 19, 2010 at 3:52 AM

    මම නම් නම් මාස 6 කට විතර සැරයක් hard එක format කරනව. මොකද මම save කරන්න හදන හැම file එකම error එකක් දෙනව "file format not supported" කියල. එත් සමහර files copy වෙලා පිස්සු කෙලිනව hard එකේ. :-(

    dakshika said...
    February 19, 2010 at 5:19 AM

    අනේ මන්ද..අපි කොපි කරන්න හදන ෆයිල් බාගෙට කොපි වෙලා බැ කියනව...ඕව ඔහොම තමා අප්ප.. වෙන එකකට ගහල ෆෝමැට් කරල දාන්න.

    දුකා said...
    February 24, 2010 at 11:42 PM

    superb . . . . pissu hadenawa . . maaarai . . .

    uS said...
    February 27, 2010 at 10:58 AM

    ඔය ගොල්ලන්ගේ අදහස් වලට බොහෝම තූති :)


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ▼  February (14)
        • බලු සංගමයේ තීරණය
        • ...::දැන්වීමයි::....(මුදල් නොගෙවා ප්‍රචාරනය කරන ලදී.)
        • Boot කාපු කොල්ලෙකුගේ Hard Disk එක
        • අඩු මිල වැඩ වැඩි නෙට්බුක් එළිදකී.
        • Happy Valentines Day!!!1
        • මෑතකදී විවෘත කෙරුණු ලොව උසම ගොඩනැගිල්ල "බර්ජ් කලීෆ...
        • විවාහය
        • ලොව උසම ගොඩනැගිල්ලේ උඩම තට්ටුවේ සිට
        • මිය යනවා.....
        • ආණ්ඩුවක් නැති රටක් සෝමාලියාව
        • Panasonic සමාගම HDTV ලොව විශාලතම රූපවාහිනිය නිපදවයි.
        • 62 වැනි නිදහස් දිනය
        • ගැහැණු නුවණ
        • දැන්වීමයි!!! බ්ලොග් එකේ නම වෙනස් වුනා.....
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft