skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

Panasonic සමාගම HDTV ලොව විශාලතම රූපවාහිනිය නිපදවයි.

2 comments

වර්තමානයේ තාක්ෂණය සීඝ්‍ර ලෙස දියුණු වෙමින් පවතී. මෙය ඔප්පු කරමින් මෑතකදී සිදුවූ නවතම තාක්ෂණික පෙරළිය පිළිබදවයි මෙම සටහන....

ලොව HDTV තාක්ෂණයේ ප්‍රමුඛයා වන සමාගම පසුගිය මාසයේදී තවත් ඉදිරි පිම්මක් තැබුවේය. එනම් අඟල් 152ක දිගින් යුත් ලොව විශාලතම 4k x 2k (4096x2160) Definition Full HD 3D Plasma Display ක් ලොවට හඳුන්වාදිමත් සමඟිනි.ඇමෙරිකාවේ ලාස්වේගාස් හි පැවැති තාක්ෂණික වෙළෙඳ ප්‍රදර්ශනයේදී මෙය එළි දක්වන ලදී.

විශිෂ්ට කාර්යක්ෂමතාව, සාමාන්ය Plasma Display එකකට සාපේක්ෂව රූපවල ඇති පැහැදිලිතාවය සිව් ගුණයකින් වැඩි බව, අධිවේගි 3D Drive තාක්ෂණය යන ගුණාංග වලින් මෙය සමන්විත වීමද සුවිශේෂී කරුණකි. මෙහි දසුන් නරඹන ප්‍රේක්ෂකයාට සැබෑ 3D Movie Theater අත්දැකිමක් ලබාගත හැකි බව Panasonic සමාගමේ අදහසයි. මෙය අනර්ඝ Picture Quality කින් යුතු විමද ඊට උපකාරී වී තිබේ.


11:21 AM



2 responses to "Panasonic සමාගම HDTV ලොව විශාලතම රූපවාහිනිය නිපදවයි."

  1. 9XM said...
    February 4, 2010 at 2:57 AM
    This comment has been removed by the author.
    9XM said...
    February 4, 2010 at 3:01 AM

    103" ප්ලස්මා TV එක ඩුබායි වල දිරාම් 1,29,999/-ක් වුනා....ඒකියන්නේ රු. ලක්ෂ 40ක් (Tax නැතුව )....ඒක Tax එක්ක ගත්තම ලංකාවට ගේද්දි ලක්ෂ 70ක් වත් වෙයි.........එතකොට මේක ලංකාවට එද්දි කෝටි එකහමාරක් වත් වෙයි මගේ හිතේ.....


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ▼  February (14)
        • බලු සංගමයේ තීරණය
        • ...::දැන්වීමයි::....(මුදල් නොගෙවා ප්‍රචාරනය කරන ලදී.)
        • Boot කාපු කොල්ලෙකුගේ Hard Disk එක
        • අඩු මිල වැඩ වැඩි නෙට්බුක් එළිදකී.
        • Happy Valentines Day!!!1
        • මෑතකදී විවෘත කෙරුණු ලොව උසම ගොඩනැගිල්ල "බර්ජ් කලීෆ...
        • විවාහය
        • ලොව උසම ගොඩනැගිල්ලේ උඩම තට්ටුවේ සිට
        • මිය යනවා.....
        • ආණ්ඩුවක් නැති රටක් සෝමාලියාව
        • Panasonic සමාගම HDTV ලොව විශාලතම රූපවාහිනිය නිපදවයි.
        • 62 වැනි නිදහස් දිනය
        • ගැහැණු නුවණ
        • දැන්වීමයි!!! බ්ලොග් එකේ නම වෙනස් වුනා.....
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft