වර්තමානයේ තාක්ෂණය සීඝ්‍ර ලෙස දියුණු වෙමින් පවතී. මෙය ඔප්පු කරමින් මෑතකදී සිදුවූ නවතම තාක්ෂණික පෙරළිය පිළිබදවයි මෙම සටහන....
ලොව HDTV තාක්ෂණයේ ප්‍රමුඛයා වන සමාගම පසුගිය මාසයේදී තවත් ඉදිරි පිම්මක් තැබුවේය. එනම් අඟල් 152ක දිගින් යුත් ලොව විශාලතම 4k x 2k (4096x2160) Definition Full HD 3D Plasma Display ක් ලොවට හඳුන්වාදිමත් සමඟිනි.ඇමෙරිකාවේ ලාස්වේගාස් හි පැවැති තාක්ෂණික වෙළෙඳ ප්‍රදර්ශනයේදී මෙය එළි දක්වන ලදී.
විශිෂ්ට කාර්යක්ෂමතාව, සාමාන්‍ය Plasma Display එකකට සාපේක්ෂව රූපවල ඇති පැහැදිලිතාවය සිව් ගුණයකින් වැඩි බව, අධිවේගි 3D Drive තාක්ෂණය යන ගුණාංග වලින් මෙය සමන්විත වීමද සුවිශේෂී කරුණකි. මෙහි දසුන් නරඹන ප්‍රේක්ෂකයාට සැබෑ 3D Movie Theater අත්දැකිමක් ලබාගත හැකි බව Panasonic සමාගමේ අදහසයි. මෙය අනර්ඝ Picture Quality කින් යුතු විමද ඊට උපකාරී වී තිබේ.
2 responses to "Panasonic සමාගම HDTV ලොව විශාලතම රූපවාහිනිය නිපදවයි."
Subscribe to:
Post Comments (Atom)
103" ප්ලස්මා TV එක ඩුබායි වල දිරාම් 1,29,999/-ක් වුනා....ඒකියන්නේ රු. ලක්ෂ 40ක් (Tax නැතුව )....ඒක Tax එක්ක ගත්තම ලංකාවට ගේද්දි ලක්ෂ 70ක් වත් වෙයි.........එතකොට මේක ලංකාවට එද්දි කෝටි එකහමාරක් වත් වෙයි මගේ හිතේ.....