skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

ලොව උසම ගොඩනැගිල්ලේ උඩම තට්ටුවේ සිට

7 comments


අන්තර්ජාලයේ සැරිසරද්දී මට හම්බවුනා අපූරු පිංතූරයක්. ඒ තමයි ඩුබායි එක්සත් අරාබි එමීර් රාජ්යයේ පිහිටා තිබෙන ලොව උසම ගොඩනැගිල්ල වන "බර්ජ් කලීෆා" හි උඩම තට්ටුවේ සිට ගත් අපූරු ඡායාරූපයක්...



11:52 AM



7 responses to "ලොව උසම ගොඩනැගිල්ලේ උඩම තට්ටුවේ සිට"

  1. Anonymous said...
    February 8, 2010 at 1:16 PM

    අම්මෝ.....

    දිlee said...
    February 8, 2010 at 11:10 PM

    pissu hadhei

    Bunny said...
    February 9, 2010 at 12:04 AM

    බුදු අම්මෝ !!! මේකනම් ඇත්ත එකක් වෙන්න බෑ වගේ........

    Grey said...
    February 9, 2010 at 2:10 AM

    Edited.

    9XM said...
    February 9, 2010 at 4:20 AM

    කාලෙකට මෙහේ මීදුම තියනවා...ඒ කාලෙට පාර පෙන්නේ නෑ.....ගිය අවුරුද්දේ අබුඩාබි වල සිද්දවුනා ලෝකයේ ලොකුම ඇක්ඩිඩන්ට් එකත්...වාහන එකසිය ගානක් එකට හැප්පිලා....මේ ෆොටෝ එකත් ඒ වගේ මීදිම කාලෙක ගත්තු එකක් මිසක් වලාකුළු වලටත් වඩා උසයි කියලා මේකෙන් කියන්නේ නෑ.....බිම ඉඳන් බලපුවාම අපූරුවට ටවර් එකේ මුදුනම පේනවා...

    Anonymous said...
    February 9, 2010 at 9:11 AM

    මේකනම් අපුරුම ෆොටෝ එකක්...නියමයි...කොටින්ම ඇත්තයි කියලා හිතන්න බෑ....

    uS said...
    February 9, 2010 at 10:40 AM

    @ Grey...
    Hey dude/ this is not a edited pic..

    @ Saman
    වැදගත් තොරතුරු ලබා දුන්නාට ස්තූතීයි


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ▼  February (14)
        • බලු සංගමයේ තීරණය
        • ...::දැන්වීමයි::....(මුදල් නොගෙවා ප්‍රචාරනය කරන ලදී.)
        • Boot කාපු කොල්ලෙකුගේ Hard Disk එක
        • අඩු මිල වැඩ වැඩි නෙට්බුක් එළිදකී.
        • Happy Valentines Day!!!1
        • මෑතකදී විවෘත කෙරුණු ලොව උසම ගොඩනැගිල්ල "බර්ජ් කලීෆ...
        • විවාහය
        • ලොව උසම ගොඩනැගිල්ලේ උඩම තට්ටුවේ සිට
        • මිය යනවා.....
        • ආණ්ඩුවක් නැති රටක් සෝමාලියාව
        • Panasonic සමාගම HDTV ලොව විශාලතම රූපවාහිනිය නිපදවයි.
        • 62 වැනි නිදහස් දිනය
        • ගැහැණු නුවණ
        • දැන්වීමයි!!! බ්ලොග් එකේ නම වෙනස් වුනා.....
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft