අන්තර්ජාලයේ සැරිසරද්දී මට හම්බවුනා අපූරු පිංතූරයක්. ඒ තමයි ඩුබායි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටා තිබෙන ලොව උසම ගොඩනැගිල්ල වන "බර්ජ් කලීෆා" හි උඩම තට්ටුවේ සිට ගත් අපූරු ඡායාරූපයක්...
7 responses to "ලොව උසම ගොඩනැගිල්ලේ උඩම තට්ටුවේ සිට"
Subscribe to:
Post Comments (Atom)
අම්මෝ.....
pissu hadhei
බුදු අම්මෝ !!! මේකනම් ඇත්ත එකක් වෙන්න බෑ වගේ........
Edited.
කාලෙකට මෙහේ මීදුම තියනවා...ඒ කාලෙට පාර පෙන්නේ නෑ.....ගිය අවුරුද්දේ අබුඩාබි වල සිද්දවුනා ලෝකයේ ලොකුම ඇක්ඩිඩන්ට් එකත්...වාහන එකසිය ගානක් එකට හැප්පිලා....මේ ෆොටෝ එකත් ඒ වගේ මීදිම කාලෙක ගත්තු එකක් මිසක් වලාකුළු වලටත් වඩා උසයි කියලා මේකෙන් කියන්නේ නෑ.....බිම ඉඳන් බලපුවාම අපූරුවට ටවර් එකේ මුදුනම පේනවා...
මේකනම් අපුරුම ෆොටෝ එකක්...නියමයි...කොටින්ම ඇත්තයි කියලා හිතන්න බෑ....
@ Grey...
Hey dude/ this is not a edited pic..
@ Saman
වැදගත් තොරතුරු ලබා දුන්නාට ස්තූතීයි