සම්මත ක්රමයට අනුව පිරිමි ඔරලෝසු බදින්නේ වම් අතේ
ගැහැණු ඔරලෝසු බදින්නේ දකුණු අතේ
මේකයි ප්රශ්නේ.....
පිරිමි වම් අතෙත් ගැහැණු දකුණු අතේත් ඔරලෝසු බදින්නේ ඇයි?...
උත්තරේ තමයි වේලාව බලන්න....:)
3 responses to "ප්රශ්නයක්....උත්තරේ දන්නවනාම් Plzz Comment එකක් දාලා යන්න"
Subscribe to:
Post Comments (Atom)
මොකක්? මම හිතුවේ ඔක්කොම ඔරලෝසු බඳින්නේ වම් අතේ කියලා! :O
මං උත්තරේ දන්නවා...
දැන් ලියන්න වෙලාවක් නෑ..
පස්සෙ ලියන්නම්..
කෙටියෙන් කීවොත් පිරිමි වැඩිපුර වම් මොළෙන් හා ගැහැනු දකුණු මොළෙන් වැඩ ගන්නවා
/බිඟුවා...!
Conflicting.
"සම්මත ක්රමයට අනුව පිරිමි ඔරලෝසු බදින්නේ වම් අතේ
ගැහැණු ඔරලෝසු බදින්නේ දකුණු අතේ"
"පිරිමි දකුණු අතෙත් ගැහැණු වම් අතේත් ඔරලෝසු බදින්නේ ඇයි?..."