skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

මොනවද මේ LED TV?

5 comments


ජොන් ලොගී බෙයාඩ් රූපවාහිනිය සොයගත් මුල් වකවානුවේ සිට මේ දක්වා එහි තාක්ෂණය දියුණු වී අද වන විට නොයෙකුත් මාදිලියේ රූපවාහිනී වෙළෙද පොළට පැමිණ තිබේ.මුල් කාල වකවානුවලදී CRT ( Cathode Ray Tube) රූපවහිනි භාවිතයට යොදා ගත් අතර පසුව LCD තාක්ෂණය යුතු රූපවාහිනී භාවිතයට ගැනුණි.

එහෙත් LED තාක්ෂණය වෙළෙදපොළට අළුතෙන් එකතු වන තාක්ෂණයකි.මෙම රූපවාහිනිය නිපදවා තිබෙන්නේ කුඩා LED බල්බ් විශාල සංඛයාවක් එකතු කිරීමෙනි.එම හේතුව නිසා CRT හා LCD තාක්ෂණය සහිත රූපවාහිනියට වඩා LED තාක්ෂණයෙන් යුතු රූපවාහිනියක දීප්තිමත් බව ඉතා වැඩි අගයක් ගනී.

එමන්ම මෙම රූපවාහිනිය අනෙකුත් රූපවාහිනී වලට වඩා හුරුබුහුටි කමින් ද වැඩිය.

LED රූපවාහිනියක් භාවිතා කිරීමෙන් විශේෂ වාසි රැසක් අත්වේ.LED බල්බ් වලඇති කුඩා බව නිසා තිරයේ ප්රමාණය ද ඉතා අඩුය.LED කල්පැවැතීමේ ස්වභාවය වැඩි නිසා රූපවාහිනියේ කල්පැවතීමද රදා පවතී.LED රූපවාහිනියේ අනෙක් වර්ගයේ රූපවහිනි වල මෙන් රසදිය ( Mercury) භාවිතා කිරීමක් සිදු නොවේ.


12:38 AM



5 responses to "මොනවද මේ LED TV?"

  1. රොකියා | Udara said...
    January 17, 2010 at 1:50 AM

    එල දිගටම ලියන්න

    razor lk said...
    January 17, 2010 at 2:01 AM

    LED TV wala kal peweththma pilibandwa prashshna thibe...Panasonic samagamen LED TV nishpadanaya pramada eklu...

    කාලිංග said...
    January 17, 2010 at 2:03 AM

    LED කියා බොහෝවිට කියන්නේ LED Back Light කියන එකයි, ඒ කියනේ LCD තිරය ආලෝකමත් කරන්න යොදා ගැනුනේ Florasent විදුලු පහන්, දැන් ඒ වෙනුවට LED යොදාගනියි

    දැන් එන නවතම තාක්ෂනය OLED මෙය LEDම නොවෙයි, දැනට 15"ක OLED තිරයක් ඩොලර් දස දහස් ගානක් වෙනවා.

    Zune, Droid, Nexus One වැන මොබයිල් වල OLED තිරයක් ලැබනවා, මෙය LCD වඩා බොහෝම ලස්සනයි.

    LED යොදාගෙන ගෙදර බාවිතරය තිර නිපදවන්නේ නෑ..

    uS said...
    January 17, 2010 at 3:20 AM

    @ Rokiya

    tnx 4 com

    @ razor n kalinga

    බොහෝම තුති අලුත් තොරතුරු ලබාදුන්නට

    රවා said...
    January 17, 2010 at 6:39 AM

    එල කියෙව්වා මම.... ස්තුතියි...දැනුම බෙදාගත්තට


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ▼  January (22)
        • රස කතා - 04
        • "හාදු ගෙනෙන ප්‍රකාශය"
        • හෙට පත්තරේ අද - මෙන්න 2010 ජනාධිපතිවරණයේ සමස්ත ඡන්...
        • රස කතා 03
        • ජනාධිපති අපේක්ෂකත්වයට ඡන්ද ලියාපදිංචිය අත්‍යවශ්‍ය ...
        • ''සදාම්" නමින් රූපවාහිනි චැනලයක්‌
        • මයිකල් ජැක්සන් සිහිවීමට ඩොලර් බිලියනයක ව්‍යාපෘතියක්
        • ප්‍රශ්නයක්....උත්තරේ දන්නවනාම් Plzz Comment එකක් ද...
        • රස කතා 02
        • Longest URL in the World - අන්තර්ජාලය තුල පවතින අර...
        • ලොව උසම ගොඩනැගිල්ල -බර්ජ් කලීෆා- විවෘත වේ.
        • රස කතා
        • ධනාත්මක සිතුවිලි - 01
        • මොනවද මේ LED TV?
        • 2010 Hollywood Box Office අනාවැකියක්
        • ලොව සිහින්මLCD TV Monitor කිරුළ LG දිනා ගනියි...
        • සයිබර් සොරුන්ගෙන් ආරක්ෂා වෙමු
        • දරුවන්ට ජංගම දුරකතනයක් දීමේ හොඳ - නරක
        • රාජ්‍ය පරිපාලනය සකස් කිරීම සඳහා ඉන්ටර්නෙට් සහය ලබා...
        • ෂර්ලොක් හෝම්ස් නැවතත්
        • 2010, උද්ධමන ඉලක්කය මෙන්න
        • Nokia දුරකථන සදහා Codes
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft