ජොන් ලොගී බෙයාඩ් රූපවාහිනිය සොයගත් මුල් වකවානුවේ සිට මේ දක්වා එහි තාක්ෂණය දියුණු වී අද වන විට නොයෙකුත් මාදිලියේ රූපවාහිනී වෙළෙද පොළට පැමිණ තිබේ.මුල් කාල වකවානුවලදී CRT ( Cathode Ray Tube) රූපවහිනි භාවිතයට යොදා ගත් අතර පසුව LCD තාක්ෂණය යුතු රූපවාහිනී භාවිතයට ගැනුණි.
එහෙත් LED තාක්ෂණය වෙළෙදපොළට අළුතෙන් එකතු වන තාක්ෂණයකි.මෙම රූපවාහිනිය නිපදවා තිබෙන්නේ කුඩා LED බල්බ් විශාල සංඛයාවක් එකතු කිරීමෙනි.එම හේතුව නිසා CRT හා LCD තාක්ෂණය සහිත රූපවාහිනියට වඩා LED තාක්ෂණයෙන් යුතු රූපවාහිනියක දීප්තිමත් බව ඉතා වැඩි අගයක් ගනී.
එමන්ම මෙම රූපවාහිනිය අනෙකුත් රූපවාහිනී වලට වඩා හුරුබුහුටි කමින් ද වැඩිය.
LED රූපවාහිනියක් භාවිතා කිරීමෙන් විශේෂ වාසි රැසක් අත්වේ.LED බල්බ් වලඇති කුඩා බව නිසා තිරයේ ප්රමාණය ද ඉතා අඩුය.LED කල්පැවැතීමේ ස්වභාවය වැඩි නිසා රූපවාහිනියේ කල්පැවතීමද රදා පවතී.LED රූපවාහිනියේ අනෙක් වර්ගයේ රූපවහිනි වල මෙන් රසදිය ( Mercury) භාවිතා කිරීමක් සිදු නොවේ.
5 responses to "මොනවද මේ LED TV?"
Subscribe to:
Post Comments (Atom)
එල දිගටම ලියන්න
LED TV wala kal peweththma pilibandwa prashshna thibe...Panasonic samagamen LED TV nishpadanaya pramada eklu...
LED කියා බොහෝවිට කියන්නේ LED Back Light කියන එකයි, ඒ කියනේ LCD තිරය ආලෝකමත් කරන්න යොදා ගැනුනේ Florasent විදුලු පහන්, දැන් ඒ වෙනුවට LED යොදාගනියි
දැන් එන නවතම තාක්ෂනය OLED මෙය LEDම නොවෙයි, දැනට 15"ක OLED තිරයක් ඩොලර් දස දහස් ගානක් වෙනවා.
Zune, Droid, Nexus One වැන මොබයිල් වල OLED තිරයක් ලැබනවා, මෙය LCD වඩා බොහෝම ලස්සනයි.
LED යොදාගෙන ගෙදර බාවිතරය තිර නිපදවන්නේ නෑ..
@ Rokiya
tnx 4 com
@ razor n kalinga
බොහෝම තුති අලුත් තොරතුරු ලබාදුන්නට
එල කියෙව්වා මම.... ස්තුතියි...දැනුම බෙදාගත්තට